අනේ මන්දා සහෝ,එ මනුස්සයා ට පිස්සු,මම දන්නෙත් නැති මැන් කෙනෙක්,දැන් මම එළකිරි වැඩිය මේ දවස් වල කොහොමත් නැ...අපි පටන් ගත්තු එකේ තමා මේ දවස් වල වැඩ...එකෙත් ලොකු වැඩක් කරන්න බැරි උනා මේ ටිකේ...කොහෙද අප්පා මේ අනික් වැඩ තියනවා නේ එකනේ...ඔයගේ වැඩ කටයුතු කොහොමද සහෝ...