dath kimbula
Reaction score
3,595

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Ade sorry ayya.. Ube request1 dakinakam man hithan hitiye uba mage buddy list1e innawa kiyala... Nethtam ubata kalin mamai request1 ewanne...:D
    අඩෝ මටත් එන්න ඕන බම්බුව උඹ දවස්ගානක් සද්ද නෑ මමත් කීවෙ කල් දාන්න කියල නිසා මම හිතුවෙ වැඩේ නෑ... කියලා.. දැන් දැක්කමයි පුක මූට්ටු උනේ.. උදේට මගෙන් පිළිතුරක් නැතිනම් මා නැත... අනේ මා නැතුව පාටිය තියන්න එපා බන්... ගියපාරත් මම නෑ... අඩෝ කල්දාපන්කෝ.. ප්ලීස්... අඩේ මට එන්නබැරි උනොත් ඕක තියන්න එපා මටත් එන්න ඕන අර බෝතලේ අපරාදෙ ඕයි... කියනදේ අහපන්කෝ... ඩල්.
    බුදු අයියේ... උඹේ නිහඩ බව නිසා මා පාටිය කැන්සල් යැයි සිතුවෙමි... හෙට සිට දිගටම සීල ව්‍යාපාරයක් ආරම්ඵකරමින් ලොකු වගකීමක් භාර ගතිමි... දැනුත් අටපිරිකර එකතුකර ආවෙමි... මල හුයන්නකි... හෙට දින උපරිමයෙන් වගකීම වෙනඑකෙකුට දෙන්නට තැත් කරමි... මාහට කමාකර වෙනත් දිනකට දමාගන්නට හැකිනම් පින් අත්වෙයි... මට මේ කුසලක්‍රියාවට අටපිරිකරක් දුන්නා වැනිය... උම්මා........
    obata wadadi widaawawata patweee etaaaa....
    kemati dinekaka damamu....
    ethi prashna maaahata hodin wetaheeee.
    anisaaaa nihadawaidimi..... :)
    බාලගිරි දොශය අද නොවේ හෙට...
    අද දත් කිඹුලා නැත... හෙට වරෙව්...
    බාලගිරි දොශය අද නොවේ හෙට...
    අද දත් කිඹුලා නැත... හෙට වරෙව්...
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
    සූට්ටිත්තක් ගැහුවා විචාරය වෙනුවෙන්ම... ටොයින්.... :) :) :) :)
    මදහාස නගන් ගජමන් නෝනා ගීතයෙන් යමුනා මාලනීව පතුරු ගහන්නද....? - උපුටා ගැනීමක් සුචරිතගම්ලත් ගෙනි......
    නැතිනම් සාපේක්ෂතා වාදය හා අසමසම කසුන් කල්හාර (මගේම අදහස්) විචාරය කරන්නද... කියපන්කො බන්... උඹ මුලින්ම එකක් දැම්මනම් මට දෙන්න පුළුවන් සං සං ගාලා... නැතිව අදහස් ගලන්නෙ නැතෝ....
    කියපන්කො අයියේ....
    නැත්නම් රෑ වැඩමුරය ගීතය... ෂීර්ෂගත ගීත ගී වලට වඩා සමාජ යථාර්ත විදහා දැක්වීමේ අසීරුව (මගේම අදහස්) දාන්නදෝ............
    එකක් කියපියෝ..........................................
    සීතල තවරා හමනා සුළගේ....
    එහි වීඩියෝවක් නෑ බන්...
    විචාරයක් කරන්න හැගීමක් නැත... මාර හුත්තය මේ ටිකේ නොලීව නිසා බ්ලොක් වී ඇත... වස්තියක්වත් දැමිය යුතුය... අර ගීය පටන්ගෙන එතනම බ්ලොක් විය... සාම්ප්‍රදායක ගීපද රචකයින් නෝන්ඩිවන විචාරයක් ලිවීමට අදහස් කරමින් වෙනත් ගීතය අසමින් සිටිමි.. 1000000000 පාරක් දැන් අසමි... තවමත් ඇරඹුක් සිතා ගන්නට නොහැකිව ලතවෙමින් සිටිමි.... :(
    හිටු දැන් එෆ් බී සිටියා... මම ඇදගෙන එමි...
    පැන්තට කීවෝ.. තවම රිප්ලයි නැතෝ... රිප්ලයි එනතුරු ඉන්නවෝ.
    අරනූල අද දානවයි...
    දණුෂ්කයත් ඔන්ලයින්... ටොයින්...!!!
    :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :) :)
  • Loading…
  • Loading…
  • Loading…