එක ඇත්ත සහෝ හැබැයි ඔක කියවලා හිත වෙනස් කරගන්න ලැස්ති වෙන අය ඉදිරියටත් මේ එළකිරියට එනවා,එකෙන් සිදුවිම උන අයටත් පිනක් වෙයි කියලයි මම නම් හිතන්නෙ,මොකද ඔයා එක ලස්සනට ලියලත් තියනවා,ඔයා දැකලා ඇති නේ ඔහොම අය මාසයකට කි දෙනෙක් නම් මේ එළකිරි එකට එනවාද කියලා...එක නිසා මම නම් කියන්නෙ දාන්න කියලා...ගොඩක් කට්ටියට ලොකු සෙතක් වෙයි...අද ඔක නිසා ඔයා ලොකු පිනක් සිද්ධ කරගත්තා,අහිංසක කෙල්ලක් බෙරගත්තා එහෙමයි මටනම් හිතෙන්නෙ (මට හිතන්නෙ මිනිහාගේ හිත වෙනස් උනේ ඔයාගේ පොස්ට් එක කියෙව්වාට පස්සෙ)...



mokak weida manda macho 
