Reaction score
1,538

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩුම තරමේ මට උඹේ ෆෝන් නම්බර් එක පීඑම් කරපං.......
    උඹ නඅතුව මේකෙ වැඩක් නෑ බං.
    අනික ඉරිද නේ යකෝ............
    http://www.elakiri.com/forum/showpost.php?p=12787612&postcount=79
    ඔන්න දැම්මා....මේකට උඹෙන් පට්ට කමෙන්ට් එකක් හෝ හොද පතුරු ගැසීමක් නම් අත්‍යාවශ්‍යමය.......
    නැතිනම් වැඩක් ම නැත.............

    @පැන්තා.......තෝ පූදින්නේ නැතුව හිටු. නිවාස අඩස්සියේ නම් කටයි, **යි වහගෙන.......!!!!!
    වහාම මට උත්තරයක් එවපිය. පී එම් එක බලලා කතා කරපිය විගහට. යූස්ර්52 ද පැමිනේ.....
    ps
    සවස පැමින ඇති බව පෙනේ.........මගේ වචනය ගැන කතාවක් ඇත්තෙම නැත.......
    බලමු මල්ලී.........දන්නව නේ කිව්වොත් කිව්වා තමා...හරිය...........
    ඉක්මනට උත්තරයක් එවපිය...........
    නොඑනව නම් ආයේ......!!!!නෑ ...දන්නව නේ.......!!!
    බැ යකෝ දැං ගෙදර යන්න ඕන. ගෑනි මගේ ඔළුව කයි!!!
    තෝ ඔය වාර්තාව ලියනව ද නරියෝ.....
    ආවෙ නැත්තං නං ඔන්න මගුල් ඉලව් ඉවරය.........
    :frown:
    පාටියට වර...ආයෙ කියන්නේ නෑ........
    සිල් ගන්න ඕන හුය‍න්නෙකුට සිල් ගන්න කියපං........
    තෝ නිසාමයි ඕක 3වෙනිදට ගත්තේ. පහුවෙනිදා නිවාඩු නිසා......
    දෙක පටන් ගන්න හේතුව තෝ දන්නව හෝතඹුවා........:angry:
    දිග වැඩියි යකෝ......ඒක...
    පාටියට වර පිස්සු කෙලින්නේ නැතුව. රූ අපේ ගෙදර යමන් .පහුවෙනිදා ආයෙ යන්න පුළුවන්.
    මල මගුලයි.. මන් දැක්කේ සීල් එක ගහන්න කියල වගේ... වෙලාවට ආයෙත් බැලුවා...
    මගේ එක කෙසේ මුත් තරියා මේ වෙනුවෙන් ම ටීචර් ගේ එකක් ඕඩර් කර ඇත. දැන් නම් මල පනි.යකෝ මම කිව්වේ 3 වෙනිදා ඩෙෆා කියලා...පැනපිය ළිදේ........
    අරුංගෙන් හුප්පද අහත හැක..........
    මොන එකද? පිටස්තරයා....????
    පැන්තට කියපං අර නූලට ක්ලෝස් සීල් එක ගහන්න එපා කියලා:angry:
    හෙට උදේ පාන්දරම මට කියපිය තත්වය...දැන් හැම එකාටම කියා ඇත....වැඩේ අංජබජල් වන්නේ තෝ නිසාය........
    නැත්තං තෝ නැතුව හරි වැඩේ කරමි...හැබැයි ඉතිං නොකරන එක ඊට හොදය.......
  • Loading…
  • Loading…
  • Loading…