dath kimbula Jun 8, 2012 කසුන් ගේ ගිතය-සද සද වගේ- විචාරන්නේ කවදාද? ටිකක් අර්බුදයට,මතභේදයට පත් වෙච්ච ගීත පොඩ්ඩක් මට එවපං. නහය ළගය වැඩ බං. නමුත් මේක කියවන උන් අනාත කරල කොහොමෙයි? රෙප් 4000 පැන ඇත...........!!!! ඒකට අර පැන්තා උඩ පනින්නේ මොකෑ?
කසුන් ගේ ගිතය-සද සද වගේ- විචාරන්නේ කවදාද? ටිකක් අර්බුදයට,මතභේදයට පත් වෙච්ච ගීත පොඩ්ඩක් මට එවපං. නහය ළගය වැඩ බං. නමුත් මේක කියවන උන් අනාත කරල කොහොමෙයි? රෙප් 4000 පැන ඇත...........!!!! ඒකට අර පැන්තා උඩ පනින්නේ මොකෑ?
Pink panther Jun 7, 2012 ලෙට්ස් ඇර ගනිමු........!!!! රෙප් ටේබලය බලන විට මෙසේ ඇත.... 2999 point(s) total මෙය නම් පාටියට කරුණකි...........
ලෙට්ස් ඇර ගනිමු........!!!! රෙප් ටේබලය බලන විට මෙසේ ඇත.... 2999 point(s) total මෙය නම් පාටියට කරුණකි...........
dath kimbula Jun 7, 2012 රෙප් ටේබලය බලන විට මෙසේ ඇත.... 2999 point(s) total මෙය නම් පාටියට කරුණකි...........
dath kimbula Jun 7, 2012 http://www.elakiri.com/forum/showpost.php?p=12823223&postcount=217 ලෙට්ස් ඇර ගනිමු........!!!!
chamal89 Jun 7, 2012 සමාවෙන්න යාලු මාසෙ 10 වෙනකම් ටිකක් වෑඩ වෑඩි 10 පඩි දවස නිසා .... නවත්තන්නෙ නෑතුව දිගටම කර්න්න අපි ඉන්නව
සමාවෙන්න යාලු මාසෙ 10 වෙනකම් ටිකක් වෑඩ වෑඩි 10 පඩි දවස නිසා .... නවත්තන්නෙ නෑතුව දිගටම කර්න්න අපි ඉන්නව
sam@ Jun 7, 2012 යාලුවේ පළමුව සමාව ඉල්ලනවා එන්න බැරි වීම ගැන .. කාර්යබහුලත්වය නිසාම එන්න විදියක් නැති වුනත් ඔබලා දරන මහන්සිය නිසාම හුය පැත්තේ ඇවිත් ඔබලාව දිරිමත් කිරීම අපගේ යුතුකම බව මම විස්වාස කරමි..දවසට ඒක් වරක් හෝ නුබලා wenuwen කාලය සොයා ගන්නට මම උත්සහ කරමි ..හොද වැඩක් ඉදිරියට රැගෙන යාම වගකීමකි.අවශ්‍ය සහය දීම අපේ යුතුකමකි ..එයට ඔබ සැමට ජය
යාලුවේ පළමුව සමාව ඉල්ලනවා එන්න බැරි වීම ගැන .. කාර්යබහුලත්වය නිසාම එන්න විදියක් නැති වුනත් ඔබලා දරන මහන්සිය නිසාම හුය පැත්තේ ඇවිත් ඔබලාව දිරිමත් කිරීම අපගේ යුතුකම බව මම විස්වාස කරමි..දවසට ඒක් වරක් හෝ නුබලා wenuwen කාලය සොයා ගන්නට මම උත්සහ කරමි ..හොද වැඩක් ඉදිරියට රැගෙන යාම වගකීමකි.අවශ්‍ය සහය දීම අපේ යුතුකමකි ..එයට ඔබ සැමට ජය