crazybuddy Jun 21, 2012 TinTin විප්ලවය (TinTinගෙ වගතුග ටිකක් ) කරදරයක් නැත්නම් ප්රතිචාරයක් හෝ බම්ප් එකක් දෙන්න..
Ali patiya Jun 18, 2012 ~~~ එලකිරියේ පක්ෂියා ~~~ http://www.elakiri.com/forum/showthread.php?p=12891010#post12891010 :lol:
Kosala_Wickramasinghe Jun 18, 2012 ලයිට් එක පත්තු කළා http://www.elakiri.com/forum/showthread.php?t=1445954
crazybuddy Jun 18, 2012 ඔව් මට සමියා කිව්වා එක්සෑම් නිසා එන්න වෙන්නෙ නෑ කියලා.. මම ඒත් බැලුවා ලොක්කා මොකෝ පේන්න නැත්තෙ කියලා.. මාත් දවසෙම වැඩ තමා ලොක්කා.. මොනා කරන්නද..
ඔව් මට සමියා කිව්වා එක්සෑම් නිසා එන්න වෙන්නෙ නෑ කියලා.. මම ඒත් බැලුවා ලොක්කා මොකෝ පේන්න නැත්තෙ කියලා.. මාත් දවසෙම වැඩ තමා ලොක්කා.. මොනා කරන්නද..
crazybuddy Jun 18, 2012 ලොක්කා කොහොමද..? කාලෙකින් දැක්කෙ.. මොකෝ පේන්න හිටියෙ නැත්තෙ පහුගිය දවස් ටිකේ..? දැන් NIGHT CLUB එක පැත්තෙ එහෙම එන්නෙ නැද්ද ඔයා..
ලොක්කා කොහොමද..? කාලෙකින් දැක්කෙ.. මොකෝ පේන්න හිටියෙ නැත්තෙ පහුගිය දවස් ටිකේ..? දැන් NIGHT CLUB එක පැත්තෙ එහෙම එන්නෙ නැද්ද ඔයා..
hs_pitiyegedara Jun 18, 2012 hodai ban ubata kohomada.... dan meke cht parak wath danna bane ban cht bar eka nane.... kalekin ube nulak dakketh na
hodai ban ubata kohomada.... dan meke cht parak wath danna bane ban cht bar eka nane.... kalekin ube nulak dakketh na
Kosala_Wickramasinghe Jun 10, 2012 බොහොමත්ම ස්තුතියි සහෝදරයා ඊළඟ ත්රෙඩ් එකෙත් මාත් එක්ක එකතුවෙන්න හැබැයි හොඳ දේ ලැබෙන්නේ ටිකක් පහුවෙලා
Kosala_Wickramasinghe Jun 9, 2012 ඔන්න මගේ ත්රෙඩ් එක http://www.elakiri.com/forum/showthread.php?t=1441248