crazybuddy Jun 23, 2012 මේකට රිප්ලයි කරන්න මේ මම කරා වගේ මගේ ප්‍රොෆයිල් එකට ගිහින් ලියපන් මචං වෝල් එකේ.. එලස්.. උඹට ජය මචං.. හොද ලිපි දාපන් එළකිරියට..
මේකට රිප්ලයි කරන්න මේ මම කරා වගේ මගේ ප්‍රොෆයිල් එකට ගිහින් ලියපන් මචං වෝල් එකේ.. එලස්.. උඹට ජය මචං.. හොද ලිපි දාපන් එළකිරියට..
බන්ටු Jun 23, 2012 මචෝ කොහොමද මේකට reply කරන්නේ? හොඳයි මචන්. කරදර ජරමර එක්ක ජීවන ගමන යනවා. උඹට කොහොමද? Thanks සැප දුක ඇහුවට.
මචෝ කොහොමද මේකට reply කරන්නේ? හොඳයි මචන්. කරදර ජරමර එක්ක ජීවන ගමන යනවා. උඹට කොහොමද? Thanks සැප දුක ඇහුවට.