sasliit Jun 24, 2012 මම 2007 යකෝව්..? මම දන්නවා.. ඒ නොදන්න දේවල් වලට අමතරවයි බැලුවේ.. ඒ නූල ක්ලෝස් මොකෝ...?
sasliit Jun 24, 2012 වෙනද කම්මැලි කමේ ඉන්න උඹලගෙ නිදිමත හරි මම නැති කරානේ බොලව් අර වගේ ත්රෙඩ් එකක් දාලා... අගයක් නෑ උඹලට..
වෙනද කම්මැලි කමේ ඉන්න උඹලගෙ නිදිමත හරි මම නැති කරානේ බොලව් අර වගේ ත්රෙඩ් එකක් දාලා... අගයක් නෑ උඹලට..
Honest-killer Jun 24, 2012 කවදාවත් දැකපු නැති සෙට් අරකට කමෙන්ට් කරලනේ බන්.. මුන් කොහෙද හිටියෙ මෙච්චර කාලයක් ????
sasliit Jun 23, 2012 කවදාවත් දැකපු නැති සෙට් අරකට කමෙන්ට් කරලනේ බන්.. මුන් කොහෙද හිටියෙ මෙච්චර කාලයක් ????