මචං අවුරෝ... මම කියන දේ අහයි කියල හිතෙන නිසයි මෙහෙම කියන්නෙ.. කරුණාකරල ජීටී එක්ක එල්ලෙන එක නවත්වන්න.. හරි හෝ වැරදි ප්රසිද්ධියේ උඹ ඔහොම ජීටී එක්ක ඇරගන්නකොට උගේ තත්වෙ බල්ලට යනවනේ බන්.. අනික ඒක අනිත් උනුත් ආදර්ශයට ගන්නවා... ඒ නිසා ඔය රණ්ඩුව වහාම නතර වෙන්න ඕන.. ආයෙ දෙකක් නෑ මචං.. මම කියන දේ අහපන්..
ප්රශ්ණයක් තියෙනවානම් ඒක පීඑම් මගින් විසදගනින්.. ඔය ප්රශ්ණෙට උඹ ජීටීට ඇගිල්ල දික්කරගෙන ගියපු ප්රමාණය සැර වැඩියි වගේ.. ඒ හරි වැරැද්ද නිසා නෙමෙයි.. මේකෙ ඇඩ්මින්ට අපි එහෙම කලාම ඌ බල්ලට යනවනේ බන්.. ටිකක් තරහ ගන්නෙ නැතිව මම කියනදේ අහපන් -සස්ලිට්-