AWRORA
Reaction score
1,414

Joined
Last seen

Profile posts Latest activity Postings Ads About

  • හිටියොත් නෙමෙයි ඉන්න ඕන.. අනිවා..!!!
    මචං අවුරෝ... මම කියන දේ අහයි කියල හිතෙන නිසයි මෙහෙම කියන්නෙ.. කරුණාකරල ජීටී එක්ක එල්ලෙන එක නවත්වන්න.. හරි හෝ වැරදි ප්‍රසිද්ධියේ උඹ ඔහොම ජීටී එක්ක ඇරගන්නකොට උගේ තත්වෙ බල්ලට යනවනේ බන්.. අනික ඒක අනිත් උනුත් ආදර්ශයට ගන්නවා... ඒ නිසා ඔය රණ්ඩුව වහාම නතර වෙන්න ඕන.. ආයෙ දෙකක් නෑ මචං.. මම කියන දේ අහපන්..

    ප්‍රශ්ණයක් තියෙනවානම් ඒක පීඑම් මගින් විසදගනින්.. ඔය ප්‍රශ්ණෙට උඹ ජීටීට ඇගිල්ල දික්කරගෙන ගියපු ප්‍රමාණය සැර වැඩියි වගේ.. ඒ හරි වැරැද්ද නිසා නෙමෙයි.. මේකෙ ඇඩ්මින්ට අපි එහෙම කලාම ඌ බල්ලට යනවනේ බන්.. ටිකක් තරහ ගන්නෙ නැතිව මම කියනදේ අහපන් -සස්ලිට්-
    මචං අවුරෝ ඕන මම ආවා.. හෙට අර ජොබ් එකේ පත්වීම් ගන්න යන්න තියෙන නිසා බිසී පිට හිටියේ.. දැන් කරන රස්සාවෙන් අස්වෙන්නත් උනා.. ඒ අස්සෙ බයික් එකකුත් ගත්තා.. බ්ලාබ් බ්ලාබ් බ්ලා...

    ඒකනෙමෙයි..උඹ කලබල නැතිව හිටින්.. ප්‍රශ්ණයක් උනාම වෙනදේ පේනවනේ... ඒ නිසා ඉවසන්න.. අනික ජීටී ලොක්ක එහෙම *රි සීන් දාන එකෙක් නෙමෙයි බන්.. ඒක මම පුද්ගලිකවම දන්නවා.. හරියට බලමු මොකද වෙලා තියෙන්නෙ කියලා.. කලබල වෙලා මේව කරන්න බෑ.. ඉස්සර වෙලාම තරහ ටයිප් කරන එක නවත්වපන්.. ඊට පස්සෙ අපි බලමු මේක...
  • Loading…
  • Loading…
  • Loading…
  • Loading…