මේක ගැන ආයෙ මොනව කියන්නද උපරිමයි.. වසර දෙකකට පසු ලියූබව පැවසූ නිසා මෙහෙම ඔවදනක් දෙන්නම්.. මේක අඩුපාඩුවක් නොවේ... කුණාටව හමායද්දි කෑ නොගැසුවේ හේතුවක් ඇති නිසා.. එසේනම් අවසානයේදී කුණාටුවට අහුවෙලා උදව් ඉල්ලන්නත් බෑ නොවැ... පොඩි පරස්පරයක් තියෙනවා...
නමුත් ඔබේ කලා හා කවි හැකියාවට ඉන් දශමයක හෝ හානියක් සිදුවී නෑ... දිගටම ලියන්න නිතරම අවසන් කරන අයුරු සිතන්න.. ඊට ගැලපෙන පරිදි අදහස ගලපාගෙන අවසානය වෙත පියමනින්න.. සුභ පැතුම්...