pawusi
Reaction score
948

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • 1988/03/22
    20:01
    Kurunegala

    Meke habai kendare hadapu kena kiyala me time ekata kollek ipadenna ba kiyala mans hadala tiyenne 20:05ta ban. me gate lehala mata mokada me wenne kiyala balala kiyapankooo... PLZ

    Thanks :)
    එල පවුසි තව එකෙක් වැඩට ගනින් Kන්දර බලන්න.:lol::lol::lol::lol:
    mata birth time eka mathaka neeee mata handa hanak hadala denna berida? mama serious kiwwe 772281322
    ස්වස්ති.....!!
    ඔබත=මා ඉල්ලා සිටි මගේ ඇඹෙණිය ගේ විස්තර
    උපත 1979.03.21 -උදේ 5.33ට කොළඹ
    දැනට යන්නේ සදු ගේ දශාවය.
    වෙලාවක බලල දෙන්න, අව්ලක් එනව වගේ.........රෝගිනියකුත් ඇගට ම එනව බං මේ ටිකේ.......
    මොන මංගල්ලයක් වෙයි ද මන්දා........මේ ඇගට එන එක නවත්තන්නේ කොහොමද කියපං කලින්ම....ඇණයක්.......!!!!.:(
    pawusi ayya podak mage kendare balal kiyanko. 88-06-11 panadura

    loku udawuwak. thama jobak set uneth ne.thawa eka eka prashna godai. podak balal kiyanko.godak pin.
    Pawusi ayya..
    1992. 09. 16 ude 10.44 ta ipadune
    Senasuru erashtaka nisa tikak withara rath wela inne. mama wrushchika. welawa thiyena welawaka rakiyawai adyapanayai gana wisthara tikak kiyanna puluwannam loku udawwa. mama campus yannai job ekak karannai patan gaththa alutha me..
    pin siddawei. thanks ayya.
    මචන් පොඩි කාරනයක් දැනගන්න ඕනේ. Inbox එකේ message ටික මකනවද ? ඒක ෆුල්ලු.
    උපන්දිනය : 1991 මැයි 09..
    උපන් වෙලාව : රාත්‍රී 8.41 ට
    උපන්නේ : කොළඹ

    පුළුවන්නම් රැකියා පැත්ත,ඉදිරි අනාගතය ගැන මට පොඩ්ඩක් කියනවද..? :D
    (කිසිම හදිස්සියක් නෑ..ඉඩක් ලැබුන වෙලාවක පිළිතුරු දෙන්න..)
    thnx machan mama reply kara ubata puluwan welawaka rply eka balapan mokada mata podi dewal tikak dana ganna one. mona karannada duka thamai kamalooo kiyala wena athak balaganwa.......:(:)
    පින්සිදුවේවා සහෝදරයා, අර කරුණු වලට.ඉරිදා දිහාවට පිළිතුරක් බලාපොරොත්තුවෙන් ඉදිමි.
    මගෙත් මේ දවස්වල ජීවිතේ අන්තිම අවුල්. චිත්තපීඩා බහුලයි.
    ඉන්නවට ඉන්නවා. මම නම් හිතන්නේ මේ පාර නම් කෙළවෙලා ම යයි කියලා, ජීවිතේට ම. මොකක්ද වෙන්නේ කියල පොඩ්ඩක් වැඩ අහවරයක් තියනව නම් බලපං.
    පින් සිදුවේවා, සත්‍යාවබෝධ පිනිස හේතු වේවා සියළු ම දෙනාට දැනුමින් කරන මේ උපකාර!!!!!
  • Loading…
  • Loading…
  • Loading…