kellsupun Aug 2, 2012 14 exam eka mchn mehema gioth exam ekata wadi wela wataputa aha lanna wenne ekai awe natte poddak wada kara echchramath nh ek awoth yanna hithenne nh kohomda seram hodin neda bs tc mchn
14 exam eka mchn mehema gioth exam ekata wadi wela wataputa aha lanna wenne ekai awe natte poddak wada kara echchramath nh ek awoth yanna hithenne nh kohomda seram hodin neda bs tc mchn
sachith19920726 Aug 1, 2012 අවුරුදු තුන හතරක් තිස්සෙ හෙමීට හෙමීට හදන එකක් එහෙම දවසක් කියල ඉවර කරන්ඩ පුලුවන්ද කැකිරියෝ
Captain ජැක් ස්පැරෝ Aug 1, 2012 සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි.. එලකිරි.කොම්
සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි.. එලකිරි.කොම්
Pink panther Jul 31, 2012 සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි.. එලකිරි.කොම්
සහෝ සාවද්‍ය පුවත් ගෙනහැරපාන්න එපා.. සයිට් එකේ ඒකාග්‍රතාවයට හානියක්.. බෑන් කරන්න සිදුවේවි.. එලකිරි.කොම්
Rangau2 Jul 29, 2012 පිස්සුද බන් ජෝගියට ඕව කරන්නෙ කවදාවත් එයාට දුකක් කරදරයක් දෙවනි තැනක් නෑ මගේ ජීවිතේ ඉපදුන දවසෙ ඉදල මගෙත් එක්ක දුක බෙදා ගත්ත කෙල්ලට දුකක් දෙන්නෙ කොහොමෙයි බන් සේරම ජෝගි විහිළුවට විතරයි එයාට නොකියන දෙයක් නෑ
පිස්සුද බන් ජෝගියට ඕව කරන්නෙ කවදාවත් එයාට දුකක් කරදරයක් දෙවනි තැනක් නෑ මගේ ජීවිතේ ඉපදුන දවසෙ ඉදල මගෙත් එක්ක දුක බෙදා ගත්ත කෙල්ලට දුකක් දෙන්නෙ කොහොමෙයි බන් සේරම ජෝගි විහිළුවට විතරයි එයාට නොකියන දෙයක් නෑ