blue_in_rio Sep 5, 2012 ටික ටික හොඳ අතට තමයි යන්නේ... මම දැන් ඒ පැත්තේ යනවත් වැඩියි, ඒ නංගියා හම්බ වෙනවත් වැඩියි.වැඩේ අවුලක් නැතිවෙයි වගේ..... තෑන්ක්ස් මල්ලියා ඇහුවට..... ගොඩ දාගත්තම කියන්නම්.....
ටික ටික හොඳ අතට තමයි යන්නේ... මම දැන් ඒ පැත්තේ යනවත් වැඩියි, ඒ නංගියා හම්බ වෙනවත් වැඩියි.වැඩේ අවුලක් නැතිවෙයි වගේ..... තෑන්ක්ස් මල්ලියා ඇහුවට..... ගොඩ දාගත්තම කියන්නම්.....
crazybuddy Aug 14, 2012 මම දැක්කා මචෝ.. බලමු මේකට මොනා හරි කරන්න.. යාලුවොයි කෙල්ලොයි පටලැවිල්ල හරිම ප්රශ්නයක් බං.. උඹට වෙච්ච දේවල් ගැන නම් ගොඩක් දුකයි මචෝ..
මම දැක්කා මචෝ.. බලමු මේකට මොනා හරි කරන්න.. යාලුවොයි කෙල්ලොයි පටලැවිල්ල හරිම ප්රශ්නයක් බං.. උඹට වෙච්ච දේවල් ගැන නම් ගොඩක් දුකයි මචෝ..
blue_in_rio Aug 14, 2012 http://www.elakiri.lk/forum/showthread.php?t=1471265 උබලාගෙන් උදවුවක් ඕනා..... :( :(
බන්ටු Aug 13, 2012 Free වෙලාවක කියවල පොඩි කොමෙන්ටුවක් දාල යන්න මචෝ. එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස