MihiCherub Nov 30, 2012 මූ ඔක්කොටම එක එක කියල මට තව ඇරවන්න හදන්නෙ.. උබත් එක්ක අවුල් තිබ්බට මම නෙමේ මචන් ඔය.
|MadMan| Oct 22, 2012 Niche nam ehema denne naha bun kawuruth! salli hoyanna danne nathi un thama public kiyanne
G_ron Oct 1, 2012 Thanks a lot brother, I dont know to give the Reputation thing, if not i would rep you
RePost බුවා Sep 28, 2012 පොලොන්නරුවේ යමු 1 පොලොන්නරුවේ යමු 2 පොලොන්නරුවේ යමු 3 මචං ත්‍රෙඩ් ටික බලලා කොමෙන්ටුවක් දාපන් කොල්ලෝ
~Titi~ Sep 21, 2012 තෝ හච් සිම් එකක් නේද පාවිච්චි කරන්නෙ.. ඕකෙ සිංහල අවුල්නේ.. http://www.hotspotshield.com/ මේ සොෆ්ට්වෙයාර් එක දාගෙන.. ඇඩ් බ්ලොකර් එකක් දාගනින් බ්‍රව්සර් එකට..
තෝ හච් සිම් එකක් නේද පාවිච්චි කරන්නෙ.. ඕකෙ සිංහල අවුල්නේ.. http://www.hotspotshield.com/ මේ සොෆ්ට්වෙයාර් එක දාගෙන.. ඇඩ් බ්ලොකර් එකක් දාගනින් බ්‍රව්සර් එකට..
crazybuddy Sep 4, 2012 තෝ හච් සිම් එකක් නේද පාවිච්චි කරන්නෙ.. ඕකෙ සිංහල අවුල්නේ.. http://www.hotspotshield.com/ මේ සොෆ්ට්වෙයාර් එක දාගෙන.. ඇඩ් බ්ලොකර් එකක් දාගනින් බ්‍රව්සර් එකට..
තෝ හච් සිම් එකක් නේද පාවිච්චි කරන්නෙ.. ඕකෙ සිංහල අවුල්නේ.. http://www.hotspotshield.com/ මේ සොෆ්ට්වෙයාර් එක දාගෙන.. ඇඩ් බ්ලොකර් එකක් දාගනින් බ්‍රව්සර් එකට..
gayankuwait Aug 23, 2012 මචන් හැමදාම උදේට fake එකක් එනවා.බුද්දාගමට අපහාස කර කර.ඌ කරන්නේ populer memeber කෙනෙක්ගේ user name එක දාගෙන හොද thread ඔක්කොම කන එක.ඊයේ මූ ආවා crazy buddy වගේ.අද ඇවිල්ලා diago 97 වගේ.මේකට මොකක් හරි කරහන්.මොකද ඕගොල්ලෝ online එනකොට ඌ පොස්ට් 100ත් පැනලා උගේ වැඩේ කරගෙන ඉවරයි.මම නම් හිත්න්නේ ip එක හොයලා ban කරානම් හරි මූ එකෙක්මයි.http://www.elakiri.com/forum/member.php?u=414242
මචන් හැමදාම උදේට fake එකක් එනවා.බුද්දාගමට අපහාස කර කර.ඌ කරන්නේ populer memeber කෙනෙක්ගේ user name එක දාගෙන හොද thread ඔක්කොම කන එක.ඊයේ මූ ආවා crazy buddy වගේ.අද ඇවිල්ලා diago 97 වගේ.මේකට මොකක් හරි කරහන්.මොකද ඕගොල්ලෝ online එනකොට ඌ පොස්ට් 100ත් පැනලා උගේ වැඩේ කරගෙන ඉවරයි.මම නම් හිත්න්නේ ip එක හොයලා ban කරානම් හරි මූ එකෙක්මයි.http://www.elakiri.com/forum/member.php?u=414242
මම කට්ටා Aug 22, 2012 මචන් ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට.... ජීවිතය_ජයගමු Thankyou ~~මම කට්ටා~~
මචන් ජීවිතය ජයගන්න ටිප්ස් ටිකක් දැනගන්න.. මේක බලන්න.. බලලා තරහා නැතුව කමෙන්ටුවකුත් දාලා යන්න යනකොට.... ජීවිතය_ජයගමු Thankyou ~~මම කට්ටා~~
crazybuddy Aug 20, 2012 PS කියල මමත් දැක්ක බං.. මම හිතුවෙ උබ වෙන තැනක කියපු එකක screen shot එකක් කියල.. මේ හැත්තව Report කලාට ban කරන්නෙ නැත්තෙ ඇයි බං ? #$)(# පුතාල.. ??GT ට PM එකක් දාන්න ඕනෙ
PS කියල මමත් දැක්ක බං.. මම හිතුවෙ උබ වෙන තැනක කියපු එකක screen shot එකක් කියල.. මේ හැත්තව Report කලාට ban කරන්නෙ නැත්තෙ ඇයි බං ? #$)(# පුතාල.. ??GT ට PM එකක් දාන්න ඕනෙ