crazybuddy Aug 30, 2012 NetTools 5.0.70 Almost 200 Hacking Tools [Mediafire] උඹට මේවා උවමනා වෙයිද මචං..?
laknath123 Aug 30, 2012 එදා හදලා දීපු කාඩ් එකට ගොඩක් තෑන්කස්..ඒක තමයි මම අර යාලුවට යැව්වේ.....හරිම ලස්සනයි කියලා රිප්ලයි එකක් එවලා තිබ්බා.ඔන්න ආයෙ සැරයක් තෑන්ක්ස්.........
එදා හදලා දීපු කාඩ් එකට ගොඩක් තෑන්කස්..ඒක තමයි මම අර යාලුවට යැව්වේ.....හරිම ලස්සනයි කියලා රිප්ලයි එකක් එවලා තිබ්බා.ඔන්න ආයෙ සැරයක් තෑන්ක්ස්.........
crazybuddy Aug 30, 2012 මලා කිව්වෙ නැහැ බං සචියො.. නිකමට ඇහුවෙ මම.. මැන්ගො වොඩ්කා එක ගූ හතයි බං.. දැන් එපා වෙලා ඉන්නෙ ඒ හත් ජරාව.. වෙනස් කරන්න බැලුවෙ පානය.. බකාඩි ගෝල්ඩ් එකත් පාර.. බඩ දනවා බං එපා වෙන්න..
මලා කිව්වෙ නැහැ බං සචියො.. නිකමට ඇහුවෙ මම.. මැන්ගො වොඩ්කා එක ගූ හතයි බං.. දැන් එපා වෙලා ඉන්නෙ ඒ හත් ජරාව.. වෙනස් කරන්න බැලුවෙ පානය.. බකාඩි ගෝල්ඩ් එකත් පාර.. බඩ දනවා බං එපා වෙන්න..
crazybuddy Aug 30, 2012 අඩෝ මේ උඹලගෙ බාර් එකේ බකාඩි ඇපල් එක කීයක් වෙනවද..? නිකන් එකෙත් ගාණ කියපන්.. සිරාවටම ඇහුවෙ..