ඌට දරාගන්න අමාරු ඇති මචං.. වෙච්ච ගමන්මනේ.. ඒකයි.. ඕක හරියනවා බං දවස් දෙක තුනක් යද්දි.. මේ යකාට ඉවසන්න බැහැනේ.. අනික ඒකි මැරි කරපු කෙල්ලෙක්නේ බං.. ඒකි කසාඳ බැන්දට පස්සෙත් මූ එක්ක යාලු උනා නම් තවත් මොන කතාද බං.. කෙල්ලො බූට් තියන විදියට අපි මැරෙන්න ගියොත් ලංකාවෙ කොල්ලො නැති වෙනවා බං.. ජරාම හැත්ත.. සල්ලි නැති කාලෙ මූණවත් බලපු නැති එවුන් අද අයියෙ කියලා කතා කරනවා.. ඒ උන්ගෙ හැටි බං.. පරට්ටියො..