Edition
Reaction score
492

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඇනිත් උන් බය වෙල ඇඬුවට මම නම් දන්නවා උඹ මැරෙන්නෙ නැහැ කියලා
    ආයෙ එහෙම පිස්සු කෙලින්ඩ එපා,කොල්ලෝ...උඹේ සියලු දුක් කරදර නැතිවෙන්ඩ කියල ප්‍රාර්ථනා කරනවා...උඹට තෙරුවන් සරණයි.
    පිස්සු හැදෙයි..එළකිරි බන්.. උබ හොදින් නම් අපි හොදින්..
    මචන්, බොහොම කණගාටුදායක තත්වයක්. අර කිරි අම්ම කියන දේවතාවිය එයාගේ ජීවිතෙන් ලෙයින් මසින් කොටසක් කැපකරලා ලොකු මහත් කරලා උබට දීපු ජීවිතේ ඔය විදිහට නැති නාස්ති කරගන්න හදන එක.
    ඒ වගේ ආත්මාර්ථකාමී කමක් මම ජීවිතේට දැකල නෑ.
    උබ විතරක් නෙවෙයිනේ ලෝකේ බූට් කාල තියෙන්නේ, දුක් විදලා තියෙන්නේ. අපි නොකිව්වට අපිත් එහෙම තමයි. මගේ ජිවිතේ විදලා තියන දුක් කිව්වොත් උබ අඩයි.

    උබ සිරාවටම කොල්ලෙක් නම් උබේ ජීවිතේ උබට අයිති නෑ. උබට තනි තීරණයක් ගන්න කිසිම අයිතියක් නෑ. උබ වෙනුවෙන් කදුළු හලපු එක මනුස්සයෙක් හරි මේ ලෝකේ ඉන්නවා.

    ඒ නිසා උබට උබට තනි තීරණයක් ගන්න කිසිම අයිතියක් නෑ

    මම මේ ටික කිව්වේ බොක්කෙන්ම. උදේ පාන්දර 6.30 ට ඇස් දෙකට කදුලක් පුරෝගෙන. ප්ලීස් මචන්. ආයේ හිතල බලපන්.
    ඇනිත් උන් බය වෙල ඇඬුවට මම නම් දන්නවා උඹ මැරෙන්නෙ නැහැ කියලා! :)
    පිස්සු කෙලින්නෙ නැතුව ඉදින් බන්...
    මචං උඹ කෝ බං.. මට රිප්ලයි එකක් දාපන්කො.. :(
    මේ ඕයි...... තමුසෙට මොන ලබ්බක් වෙලාද....?? යකෝ අර සෝමපාලයත් එක්ක මාව බයිට් එකට ගන්න හදපු එකා නේද මේ.....?? මේ ඕයි....... විකාර නටන්නේ නැතුව හිටපන්.......
    අපේ පැත්තෙ කොල්ලො මත් වෙන්න කජු පුච්චල පැනඩෝල් එක්ක කනව
    තිත්තයි තමයි හැබැයි සිරාවටම තැපෑලෙන් වදිනව !
    ඕක අහුවෙලා දැන් අපේ පැතිවල කඩේකින් හදිස්සියකට පැනඩෝල් පෙත්තක් ගනත් නෑ දහසක් ප්‍රශ්න අහනව
    මචෝ පිස්සු කෙලින්න නම් හදන්න එපා..උඹට කවුරු නැති උනත් එළකිරියේ අපි ඉන්නවා හැමදාම දුකට සැපට දෙකටම...
    කෝ තෝ..වර එළියට..බලපන් තෝ වෙනුවෙන් ඉන්න කොල්ලො ටික..තොගේ ත්‍රෙඩ් එක බලපන්.. තෝ කරන වැඩේ හරි වැරැද්ද සුද්ද සිංහලෙන් කියල ඇති කස්ටිය..ඒව බලලවත් තේරුම්ගනින්....
    හුත්තෝ පිස්සු කෙළින්න එපා..පිරිමියෙක් වගේ ජීවත් වෙයන්..ඉවසල වැඩ කරපන්...
    මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්‍රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි..
    http://elakiri.com/forum/showthread.php?t=1480020
  • Loading…
  • Loading…
  • Loading…