gayankuwait
Reaction score
4,726

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • හප්පෆට සිරි එක එහෙනම් එහෙමම උනා මට මොක්ද වෙන්නෙ ?
    ඔයා කැමති මාම් පැනඩොල් බොනවාටද එතකොට මගෙ දරු පැටියා බලා ගන්නෙ කවුද ?අනික ප්‍රශ්නවලට පැනඩොල් වලින් පිලිතුරු හොයන්නෙ කොන්දක් නැති ජිවිතයක් නැති මිනිස්සු එකමයි මම එ ත්‍රෙඩ් එකෙ උපදෙස් දෙන්න නොගියෙ
    ටැක හරි සතියකට දවස් දෙකක් නම් එපා වෙන එකක් නැහැ අනික හැමදාම පැය 4ක් චැට් කරන්න ගියාම මට නම් එපා වෙනවා ඔයාට කොහොමද සුව දුක් අහන්නත් බැරි උනා ගොඩ දවසකින් සුනිමල් කරදර කරන්නෙ නැද්ද ? දැන් ඉස්සර වගෙ;):P
    ටිටි
    මට කම්මැලියි හලො අනික හවසට දැන් කිසි ෆන් එකක් නැහැ හැමොම එලකිරි රෙඩියො එකට සෙට් වෙලා
    එතන සින්දු ඇහුවට චැට් එක ෆට්ට කම්මැලියි අනික ආගිය තොරතුරු කතා කරනවා ඇරෙන්න එතන වෙන දෙකුත් නැහැ එ වගෙද අපි වෙන ත්‍රෙඩ් වල ගන්න ෆන් එක ඔයාට එපා උනෙ නැද්ද එතන චැට් කරන්න මම රෙඩියො ඇහුවට චැට් එකට එන්නෙ නැහැ ඉතින් ඇක්ටිවු නැති වෙනකොට ඉබෙම ඔෆ් ලයින් ගිහින්
    තෝ ඉල්ලපු හින්දි සින්දුව කියපන් හුයන්නො හරියට
    මම C එක ස්කෑන් කලා.. ඒ අතරෙදි Paint එක ඕපන් කරන්න හැදුවා.. ඒ වෙලාවෙදි එරර් එකක් ආවා.. අනිත් එක තමයි මචෝ අප්ඩේට් කරන්න බැහැනේ තවම ගාඩ් එක.. ඉතින් අප්ඩේට් නැතුව සියලුම වෛරස් අල්ලනවද..?
  • Loading…
  • Loading…
  • Loading…