gayankuwait
Reaction score
4,728

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ නැහැ මම ඔයාට විහිලු කරාට අනිත් අයට විහිලු කරන්නෙ නැහැ මම යන්නෙ පොතක් කියවන්න ඔයා පොත් කියවනවාද හොම්ස් පොත් ටික ඔයා ලග තියෙනවාද නැත්නම් ගන්න තැනක් කියන්නම් කම්මැලි කමට හොද බෙහෙතක් පොත්
    මාත් යනවා ටිටි කම්මැලියි ඔයා දැන්ම නිදන්න යන්නෙ නැද්ද?
    සමනලි ලිදෙ පැන්නාද දන්නෙ නැහැ අයියො අයි අයියො :rofl:
    ඉතින් හලො එ ලමය නොදන්නවා ඇති කියලා හිතලා මාම් උත්තර දුන්නෙ
    අපි හොදක් කරොත් ගොනා පිටි පස්සෙ එන කරත්තෙ වගෙ අපි පිටි පස්සෙ බැනුම් එන්නෙ
    සැම මනුස්සයෙක් තුලම හොද මනුස්සයෙක් හා නරක මනුස්සයෙක් ඉන්නවා මගෙ හොද වගෙම නරකත් ඇති
    එ දෙක පටලව ගන්න එපා ගුඩ් නයිට් දැන් ගිහින් නිදා ගන්න බායි හෙට හමු වෙමු
  • Loading…
  • Loading…
  • Loading…