gayankuwait Sep 8, 2012 අපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ නැහැ මම ඔයාට විහිලු කරාට අනිත් අයට විහිලු කරන්නෙ නැහැ මම යන්නෙ පොතක් කියවන්න ඔයා පොත් කියවනවාද හොම්ස් පොත් ටික ඔයා ලග තියෙනවාද නැත්නම් ගන්න තැනක් කියන්නම් කම්මැලි කමට හොද බෙහෙතක් පොත්
අපොඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔඔ නැහැ මම ඔයාට විහිලු කරාට අනිත් අයට විහිලු කරන්නෙ නැහැ මම යන්නෙ පොතක් කියවන්න ඔයා පොත් කියවනවාද හොම්ස් පොත් ටික ඔයා ලග තියෙනවාද නැත්නම් ගන්න තැනක් කියන්නම් කම්මැලි කමට හොද බෙහෙතක් පොත්
gayankuwait Sep 8, 2012 ඉතින් හලො එ ලමය නොදන්නවා ඇති කියලා හිතලා මාම් උත්තර දුන්නෙ අපි හොදක් කරොත් ගොනා පිටි පස්සෙ එන කරත්තෙ වගෙ අපි පිටි පස්සෙ බැනුම් එන්නෙ
ඉතින් හලො එ ලමය නොදන්නවා ඇති කියලා හිතලා මාම් උත්තර දුන්නෙ අපි හොදක් කරොත් ගොනා පිටි පස්සෙ එන කරත්තෙ වගෙ අපි පිටි පස්සෙ බැනුම් එන්නෙ
sasliit Sep 8, 2012 welapahin moko me... geni eleuwai :P http://www.elakiri.com/forum/showthread.php?t=1482200
gayankuwait Sep 8, 2012 සැම මනුස්සයෙක් තුලම හොද මනුස්සයෙක් හා නරක මනුස්සයෙක් ඉන්නවා මගෙ හොද වගෙම නරකත් ඇති එ දෙක පටලව ගන්න එපා ගුඩ් නයිට් දැන් ගිහින් නිදා ගන්න බායි හෙට හමු වෙමු
සැම මනුස්සයෙක් තුලම හොද මනුස්සයෙක් හා නරක මනුස්සයෙක් ඉන්නවා මගෙ හොද වගෙම නරකත් ඇති එ දෙක පටලව ගන්න එපා ගුඩ් නයිට් දැන් ගිහින් නිදා ගන්න බායි හෙට හමු වෙමු