Rangau2 Sep 10, 2012 ස්පෑම් චෙක්/ටින්ටින්/ජිටි අයිය කවුරුත් නැහැ නේද ඔන්ලයින්.මාත් රිපෝර්ට් නම් කරා.. ඇඩ්මින්ලා එනකොට ත්රෙඩ් ඔක්කොටම වැඩේ දීල තියෙයි...
ස්පෑම් චෙක්/ටින්ටින්/ජිටි අයිය කවුරුත් නැහැ නේද ඔන්ලයින්.මාත් රිපෝර්ට් නම් කරා.. ඇඩ්මින්ලා එනකොට ත්රෙඩ් ඔක්කොටම වැඩේ දීල තියෙයි...
Rangau2 Sep 10, 2012 ඇඩ්මිනල දොයි වගේ..මගේ පරණ ත්රෙඩ් ඔක්කොම බම්ප් කරලා මේක..පි.එම් එනව හෝ හෝ ගාල මුගෙන්
Mr:Virus Sep 7, 2012 Machan ube namin Fake ekak hadala kunuharupa danawa ban. Uta monawa hari karanna wenawa.
delmar Sep 7, 2012 aiye...aiyage name eken fake ekek.. http://www.elakiri.com/forum/member.php?u=418543
delmar Sep 7, 2012 aiye...aiyage name eken fake ekek.. http://www.elakiri.com/forum/member.php?u=418543
crazybuddy Sep 6, 2012 අනිවා.. ඌට වැඩේ හරි.. මානසික අසහනකාරයො බං ඔය.. ඔය කරන වැඩෙන් උන්ට ප්රයෝජනයකුත් නෑ.. අපිට ප්රයෝජනයකුත් නෑ..
අනිවා.. ඌට වැඩේ හරි.. මානසික අසහනකාරයො බං ඔය.. ඔය කරන වැඩෙන් උන්ට ප්රයෝජනයකුත් නෑ.. අපිට ප්රයෝජනයකුත් නෑ..
crazybuddy Sep 4, 2012 බලපං මචං Edition කාරයා මැරෙන්න හදනවා කෙල්ලෙක් නිසා.. ඌට මොනා හරි කියපන්.. ඌ පැනඩෝල් බීලා බං මැරෙන්න කියලා හිතන්.. සදහටම එළකිරියෙන් සමුගනිමි
බලපං මචං Edition කාරයා මැරෙන්න හදනවා කෙල්ලෙක් නිසා.. ඌට මොනා හරි කියපන්.. ඌ පැනඩෝල් බීලා බං මැරෙන්න කියලා හිතන්.. සදහටම එළකිරියෙන් සමුගනිමි