sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මම දැන් ගොඩක් වෙලාවට ඉන්නේ සිතූජ අක්කිලෑ ගෙදර :cool:
    පරිස්සමින් නිදාගනිං වෙන වෙන එව්වා ගැන හිතන්නෙ නැතුව..
    හරි සමියෝ.. එහෙනම් බුදුසරණයි!
    සතුටින් ඉදහන්.!
    පරිස්සමින් ඉදහන්.!
    මම මේ නයිට් ක්ලබ් එක පැත්තට යන්න හැදුවෙ සිංදුවක් දෙකක් කොටන්න.. :D කම්මැලියි බං..
    අනිවා.. ඒකනේ සමියා මේ පණ දාගෙන වැඩ කරන්නෙ.. :D
    ඔව් ඒක නම් ඇත්ත සමියා.. බැහැයි ඉතිං එළියට බහින්න බෑනේ.. මේක ඒ වෙලාවට නිකන් හිර කූඩුවක් වගේ බං.. ආතල් එකේ රවුමක් දාලා එන්නවත් විදියක් නෑනේ.. කොහොම උනත් තව අවුරුදු දෙක තුනකින් මේ ජොබ අතාරිනවා බං.. මගේ ගාණ හොයාගෙන, ගේ වැඩ ටිකත් ඉවරකරගෙන.. ඊට පස්සෙ ඉතින් අපිත් කසාඳයක් බඳින්න එපෑය.. :D
    ජොබ් එක නම් ආතල් එකේ කරගෙන යනවා බං.. ඒත් ඉතිං ආසාවට නිවාඩුවක් නැති එක තමා කරුමෙ.. ඒ නිසා එපා වෙනවා..
    අපෝ නැහැ බං.. ඒ මගුල් ඔක්කොම අමතක කරලා දැන් ආතල් එකේ ඉන්නවා.. උඹලනේ ඒකට ඉතින් හෙල්ප් කලේ..

    මේ ඉතින් සතියකට සැරයක් වගේ පොඩ්ඩක් බොනවා.. කොල්ලො සෙට් එක සල්ලි එකතු කරලා..
    එක දිගට අනුභව කරන්නෙ නැහැ බං.. 8 ඉදන් තමා වැඩේ පටන් ගන්නෙ.. :D
    පොඩි ෂොට් එකකුත් දාලා කොත්තු දෙකක් කනවා කියන්නෙ දැනෙන්නෙවත් නැහැ බං.. :(
    elakiri machan...... :)
    man doiyanna yanawa........................ tata .............. ;)
    ආහ්.. එහෙම අවුලක් නැහැ කොල්ලා.. අද නිකන් කම්මැලියි කම්මැලියි වගේ දැනුණා.. අනිත් එක පට්ට බඩගින්නක් ආවා බං.. බලහන්කො කොත්තු දෙකක් කෙලලා දැම්මා.. ඒත් මදිනේ.. :(
    elakiri.
    ubath danna dewal post karapan machan.
    kattiyama set wela karamu. :)
  • Loading…
  • Loading…
  • Loading…