crazybuddy Oct 1, 2012 හරි සමියෝ.. එහෙනම් බුදුසරණයි! සතුටින් ඉදහන්.! පරිස්සමින් ඉදහන්.! මම මේ නයිට් ක්ලබ් එක පැත්තට යන්න හැදුවෙ සිංදුවක් දෙකක් කොටන්න.. කම්මැලියි බං..
හරි සමියෝ.. එහෙනම් බුදුසරණයි! සතුටින් ඉදහන්.! පරිස්සමින් ඉදහන්.! මම මේ නයිට් ක්ලබ් එක පැත්තට යන්න හැදුවෙ සිංදුවක් දෙකක් කොටන්න.. කම්මැලියි බං..
crazybuddy Oct 1, 2012 ඔව් ඒක නම් ඇත්ත සමියා.. බැහැයි ඉතිං එළියට බහින්න බෑනේ.. මේක ඒ වෙලාවට නිකන් හිර කූඩුවක් වගේ බං.. ආතල් එකේ රවුමක් දාලා එන්නවත් විදියක් නෑනේ.. කොහොම උනත් තව අවුරුදු දෙක තුනකින් මේ ජොබ අතාරිනවා බං.. මගේ ගාණ හොයාගෙන, ගේ වැඩ ටිකත් ඉවරකරගෙන.. ඊට පස්සෙ ඉතින් අපිත් කසාඳයක් බඳින්න එපෑය..
ඔව් ඒක නම් ඇත්ත සමියා.. බැහැයි ඉතිං එළියට බහින්න බෑනේ.. මේක ඒ වෙලාවට නිකන් හිර කූඩුවක් වගේ බං.. ආතල් එකේ රවුමක් දාලා එන්නවත් විදියක් නෑනේ.. කොහොම උනත් තව අවුරුදු දෙක තුනකින් මේ ජොබ අතාරිනවා බං.. මගේ ගාණ හොයාගෙන, ගේ වැඩ ටිකත් ඉවරකරගෙන.. ඊට පස්සෙ ඉතින් අපිත් කසාඳයක් බඳින්න එපෑය..
crazybuddy Oct 1, 2012 ජොබ් එක නම් ආතල් එකේ කරගෙන යනවා බං.. ඒත් ඉතිං ආසාවට නිවාඩුවක් නැති එක තමා කරුමෙ.. ඒ නිසා එපා වෙනවා..
crazybuddy Oct 1, 2012 අපෝ නැහැ බං.. ඒ මගුල් ඔක්කොම අමතක කරලා දැන් ආතල් එකේ ඉන්නවා.. උඹලනේ ඒකට ඉතින් හෙල්ප් කලේ.. මේ ඉතින් සතියකට සැරයක් වගේ පොඩ්ඩක් බොනවා.. කොල්ලො සෙට් එක සල්ලි එකතු කරලා..
අපෝ නැහැ බං.. ඒ මගුල් ඔක්කොම අමතක කරලා දැන් ආතල් එකේ ඉන්නවා.. උඹලනේ ඒකට ඉතින් හෙල්ප් කලේ.. මේ ඉතින් සතියකට සැරයක් වගේ පොඩ්ඩක් බොනවා.. කොල්ලො සෙට් එක සල්ලි එකතු කරලා..
crazybuddy Oct 1, 2012 එක දිගට අනුභව කරන්නෙ නැහැ බං.. 8 ඉදන් තමා වැඩේ පටන් ගන්නෙ.. පොඩි ෂොට් එකකුත් දාලා කොත්තු දෙකක් කනවා කියන්නෙ දැනෙන්නෙවත් නැහැ බං..
එක දිගට අනුභව කරන්නෙ නැහැ බං.. 8 ඉදන් තමා වැඩේ පටන් ගන්නෙ.. පොඩි ෂොට් එකකුත් දාලා කොත්තු දෙකක් කනවා කියන්නෙ දැනෙන්නෙවත් නැහැ බං..
crazybuddy Oct 1, 2012 ආහ්.. එහෙම අවුලක් නැහැ කොල්ලා.. අද නිකන් කම්මැලියි කම්මැලියි වගේ දැනුණා.. අනිත් එක පට්ට බඩගින්නක් ආවා බං.. බලහන්කො කොත්තු දෙකක් කෙලලා දැම්මා.. ඒත් මදිනේ..
ආහ්.. එහෙම අවුලක් නැහැ කොල්ලා.. අද නිකන් කම්මැලියි කම්මැලියි වගේ දැනුණා.. අනිත් එක පට්ට බඩගින්නක් ආවා බං.. බලහන්කො කොත්තු දෙකක් කෙලලා දැම්මා.. ඒත් මදිනේ..