F
Reaction score
85

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • api ema thama kawadath :cool::rofl: clz yanawada aye..me paara kara ganna hodata :D
    ba mama daanawa :frown: mawa ussanna sudu van ewwoth michi agiya athak nathi karala daanawa :cool: mati fio :rofl:
    එල ...එල.... ලබන සැරේ අපි දෙනවා බැටේ :P කියල වැඩ පටන් ගන්න. :yes:

    නන්ගිට මේ දවස් වල පැණි වලින් නම් අඩුවක් නැතුව ඇති නේහ් ? :rofl:

    මාවනැල්ලේ කිතුල් පැණි :oo: , ගාල්ලේ පොල් පැණි :frown:, ඩුබායි වල රට ඉඳි පැණි :growl: ආසයි නේ ? :rofl::P
    hali hali ithin ohomath baninawada :sorry: mata bannata oyath athurudahan welane idala thiyenne :frown: mati fio :rofl:
    life eka ganna deyak na :P oyata komada :D
    එහෙමද.. එහෙනම් ඊලග පාර වැඩෙ එලට කරන්න කො:yes: ඔව් අයිස් ක්‍රීම්:love: අම්ම මට කන්න දුන්නෙ ටිකයි:( ටිකක් දරුනුවට හෙම්බිරිස්සාව:dull: අම්මා දොයිය ගත්තා ගමන් මම වැඩ පටන් ගත්තා:rofl: දැන් කප් එක විතරයි ඉතුරු:sorry: ඔයා නෙ මැටි:frown:
    අපොයි ඔහොම කියනවද සමියට:baffled: ඔන්න සමියට මම නම් මොකුත් කිව්වෙ නැ :oo:
    මම නම් ඔකාව ඇහැට දැකලා නැ :no: එත් මං හිතන්නෙ ඔකා ඔඩ්ඩි මස්සිනා වගෙ ඇති :rofl:


    කූලට කියන්නෙ:
    සිංහ මුනු දාගත්තට නරි කවද්ද යකො සිංහ උනෙ:P තූ විතරක් උබ එකත් බහු වචනෙන් කියලා තියෙන්නෙ:oo:
    හොද වෙලාට උබ කිව්ව එක සිංහයො දැක්කෙ නැත්තෙ එහෙනම් අනිවා ඔලුව යට දාල සමියාගෙ ලිදටම පනිනවා:rofl:
    @prageeth :


    ඈ බොල උගුඩුවො ෆියෝන නංගිට කොහොමද ඒ හැලපයව හීනෙන් පේන්නේ :frown:
    ෆියෝන නගාට හීනෙන් පේන්නේ මං වගේ ලස්සන සිංහයො :cool:
    අනාගත්තද :rolleyes:මරුනෙ:rofl:ජයවේවා
    අපි ගියා අයිස් ක්‍රිම් ටිකක් කන්න:rofl:
    එහෙනම් සුබ සිහින(සමියා එහෙම පෙනෙයිද දන්නෙ නැ):P
    බුදුසරණයි!
    :D මට මතකයි ඒක ඉස්සර ඉඳලම කිව්වා.. මේ පාර විභාගෙ අල වෙනවා කියලා.. කමක් නෑ ලබන පාර හරියට කරගන්නකො.. මගෙන් සුභපැතුම්.. :)
    මේක නම් අයිස්චර්යක්:rofl: පුදුමයි අපිව පෙනිලා තියෙනවා:P
    ඔය කිව්වෙ:oo: දැන් මොකො වෙන්නෙ:rolleyes:
    හෆොයි.. ඒ කියන්නෙ මේපාර විභාගෙ අනාගත්තා කියන එක නේද..? :rolleyes:
    එල එල.. ක්ලාස් ගිහින් ඊළඟ පාරවත් ගොඩ දාගන්නකො.. :D
    එල ....එල.... ආඩම්බරයි :cool::baffled: දැන් කෙලි පොඩ්ඩ මොන කරන්නද කම්පනාව ? :rolleyes::P
  • Loading…
  • Loading…
  • Loading…