නෙට් එකෙන් බලන්න පට්න් ගත්තා එත් අද ස්ලොව් වෙලා පට්ට විදියට බෆරින් හිකෙන්න
වැඩෙ අත ඇරලා ලාවට රේඩීඕ එකෙන් ඇහුවා
උබ දන්නවා නෙ මම කෙනෙක්ගෙ පවුද්ගලිකත්වය අගයන මිනිහෙක් කියලා ඉතින් නැත්නම් පාඩුවෙ ඉන්න්වා මිසක් වෙන වැඩ කරන්න යන්නෙ නැ
කොන්දේසි සහිතයි!

වැඩෙ අත ඇරලා ලාවට රේඩීඕ එකෙන් ඇහුවා
උබ දන්නවා නෙ මම කෙනෙක්ගෙ පවුද්ගලිකත්වය අගයන මිනිහෙක් කියලා ඉතින් නැත්නම් පාඩුවෙ ඉන්න්වා මිසක් වෙන වැඩ කරන්න යන්නෙ නැ
කොන්දේසි සහිතයි!

අපෙ ගෙදර ටී වී එකක් නැ බන්
අනිත් එක නෙට් එකෙ බෆර් වෙවි බලනවට වඩා හොදයි නිකන් ඉන්න එක