flag au:
Reaction score
1,350

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • එලකිරි..එන්න කලින් මට කෝල් එකක් ගහපන්...මම නො එක මැසේජ් කරන්නම්.

    මට කොලුවෝ කියන්න තරම් උබට වයස නෑ බන්.. ලොල්...
    මචන්, උබට dvd එකකට දාලා ඕනේ මොකක්ද? data format එකේ තමයි ගහල දෙන්න වෙන්නේ..convert කරන්න ගියොත් පය ගානක් යනවා..උබට ඕනේ Arrow එකනේ? එකේ තාම එපි දෙකනේ බන් ගියේ.. ඒ දෙක මම දාල තියන්නම් 1 dvd එකකට..දැන් උනත් දෙන්නම් උබට එන්න පුළුවන් නම්..පස්සේ empty dvd එක ගන්න බැරියැ..
    මම දැන් ඉන්නවා බන්.. මම වැඩ කරන්නේ කොහුවල.. සාමානයෙන් 07.00-03.00 අතර ඉන්නවා සදුදා ඇර.. අද නම් 02.30 ට විතර යනවා බන්..හෙට ඉන්නවා 07.00-03.00
    උබ ගාන කියල අහන්නේ .. වීඩියෝ එකක් කොපි කරවා ගන්නද?
    අනේ යකෝ... මම සල්ලි වලට කරන දෙයක් නෙවේ බන්.. මට කියලා වරෙන් උබ බ්ලෑන්ක් DVDඑකක් ගෙනෙන්.. මම DVDඑකකට කොපි කරලා තියන්නම්..

    අනේ අපේ එවුන් හැම මගුලම සල්ලි වලට කරනවා කියල හිතන්නේ.. ශික්..
    http://www.elakiri.com/forum/showthread.php?t=1495536 මම Android ගැන දමපු අලුත්ම ත්රෙඅඩ් එක කලින් ඒකට රෙප්ලයි කරපු නිසා වැදගත් වෙයි කියලයි දැන්මේ..බලල චොම්මෙන්ට් කරපන් මචාහං ස්තුති.
  • Loading…
  • Loading…
  • Loading…