udsic Oct 19, 2012 එලකිරි..එන්න කලින් මට කෝල් එකක් ගහපන්...මම නො එක මැසේජ් කරන්නම්. මට කොලුවෝ කියන්න තරම් උබට වයස නෑ බන්.. ලොල්...
එලකිරි..එන්න කලින් මට කෝල් එකක් ගහපන්...මම නො එක මැසේජ් කරන්නම්. මට කොලුවෝ කියන්න තරම් උබට වයස නෑ බන්.. ලොල්...
udsic Oct 19, 2012 මචන්, උබට dvd එකකට දාලා ඕනේ මොකක්ද? data format එකේ තමයි ගහල දෙන්න වෙන්නේ..convert කරන්න ගියොත් පය ගානක් යනවා..උබට ඕනේ Arrow එකනේ? එකේ තාම එපි දෙකනේ බන් ගියේ.. ඒ දෙක මම දාල තියන්නම් 1 dvd එකකට..දැන් උනත් දෙන්නම් උබට එන්න පුළුවන් නම්..පස්සේ empty dvd එක ගන්න බැරියැ..
මචන්, උබට dvd එකකට දාලා ඕනේ මොකක්ද? data format එකේ තමයි ගහල දෙන්න වෙන්නේ..convert කරන්න ගියොත් පය ගානක් යනවා..උබට ඕනේ Arrow එකනේ? එකේ තාම එපි දෙකනේ බන් ගියේ.. ඒ දෙක මම දාල තියන්නම් 1 dvd එකකට..දැන් උනත් දෙන්නම් උබට එන්න පුළුවන් නම්..පස්සේ empty dvd එක ගන්න බැරියැ..
udsic Oct 19, 2012 මම දැන් ඉන්නවා බන්.. මම වැඩ කරන්නේ කොහුවල.. සාමානයෙන් 07.00-03.00 අතර ඉන්නවා සදුදා ඇර.. අද නම් 02.30 ට විතර යනවා බන්..හෙට ඉන්නවා 07.00-03.00
මම දැන් ඉන්නවා බන්.. මම වැඩ කරන්නේ කොහුවල.. සාමානයෙන් 07.00-03.00 අතර ඉන්නවා සදුදා ඇර.. අද නම් 02.30 ට විතර යනවා බන්..හෙට ඉන්නවා 07.00-03.00
udsic Oct 19, 2012 උබ ගාන කියල අහන්නේ .. වීඩියෝ එකක් කොපි කරවා ගන්නද? අනේ යකෝ... මම සල්ලි වලට කරන දෙයක් නෙවේ බන්.. මට කියලා වරෙන් උබ බ්ලෑන්ක් DVDඑකක් ගෙනෙන්.. මම DVDඑකකට කොපි කරලා තියන්නම්.. අනේ අපේ එවුන් හැම මගුලම සල්ලි වලට කරනවා කියල හිතන්නේ.. ශික්..
උබ ගාන කියල අහන්නේ .. වීඩියෝ එකක් කොපි කරවා ගන්නද? අනේ යකෝ... මම සල්ලි වලට කරන දෙයක් නෙවේ බන්.. මට කියලා වරෙන් උබ බ්ලෑන්ක් DVDඑකක් ගෙනෙන්.. මම DVDඑකකට කොපි කරලා තියන්නම්.. අනේ අපේ එවුන් හැම මගුලම සල්ලි වලට කරනවා කියල හිතන්නේ.. ශික්..
yktsandaruwan Oct 15, 2012 RE මගේ_චාරිකාව_I :rofl::rofl: ඔරිජිනල් ෆොටෝ ඕන කස්ටිය ඔය ලින්ක් එකට යන්න...:cool::cool: http://www.elakiri.com/forum/showthread.php?t=1496195
RE මගේ_චාරිකාව_I :rofl::rofl: ඔරිජිනල් ෆොටෝ ඕන කස්ටිය ඔය ලින්ක් එකට යන්න...:cool::cool: http://www.elakiri.com/forum/showthread.php?t=1496195
Gayan_BC Oct 13, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1495536 මම Android ගැන දමපු අලුත්ම ත්රෙඅඩ් එක කලින් ඒකට රෙප්ලයි කරපු නිසා වැදගත් වෙයි කියලයි දැන්මේ..බලල චොම්මෙන්ට් කරපන් මචාහං ස්තුති.
http://www.elakiri.com/forum/showthread.php?t=1495536 මම Android ගැන දමපු අලුත්ම ත්රෙඅඩ් එක කලින් ඒකට රෙප්ලයි කරපු නිසා වැදගත් වෙයි කියලයි දැන්මේ..බලල චොම්මෙන්ට් කරපන් මචාහං ස්තුති.
L L lasiyanothome Oct 9, 2012 machan gedara yanna thiyanawane.... gedara giya....gedara giyata passe mewa amathaka karanawa