sameerasadaru
Reaction score
720

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • වේසි මට ජන්දෙ තියෙනවද කියලවත් දන්නෑ :P
    එල එල අනාගතේදී බලමුකෝ :)
    දැන් කරන ඒවා එතකොට :rofl:
    සියලු සැප උතුරන ....
    දරුවන් ගෙදර පොර කන ....
    බිරිඳ බෙරිහන් දෙන ....
    දිනය නුඹටත් උදා වෙනු ඇත ...
    “සිරා ගෙඩියක් ඉන්නවා බං.. පැණි බේරෙනවා..”

    ඌ පස්ස දිහා බලන් කියනවා.. මං හිටියෙ බස්සෙකේ ඉස්සරහ පැත්තට මූණ හරවගෙන. ඒක හන්දා ඌ කිව්ව පැණි බේරෙන ගෙඩිය මං දැක්කෙ නෑ.

    “දෙමුද ගේමක්..?”

    මූ මොන මගුලක් කරන්න යනවද මංදා.. බස්සෙකේ පස්සට වෙලා මං හිටියෙත් අමාරුවෙන්.

    “ඔන්න ඊළඟ වංගුවෙදි..”

    ප්‍රශාන් උගේ මූණ, මගේ මූණ ගාවටම ගෙනැල්ලා කිව්වා. උගේ ඇස් දෙක ජිල් බෝල දෙකක් වගේ. මොකක් හරි කුපාඩි වැඩක් කරන්න යනකොට තමයි උගේ ඇස් ඒ වගේ වෙන්නෙ.

    ඊළඟ වංගුව, බස්සෙක ගන්නවත් එක්කම ෆුල් ඩම් එකම දාලද කොහෙද ප්‍රශාන් මගේ ඇඟට හේත්තු වුණා. ඇඟිල්ලක් ගහන්න බැරි තරම් සෙනඟ පිරිලා තිබ්බ හන්දා උං ඔක්කොම මගේ ඇඟට හේත්තු වුණා. අන්තිමට මං ඇලවෙලා ගිහින් වැටුණෙ පස්සෙ සීට් එකේ ඉඳපු කෙල්ලගෙ උකුල උඩට. ප්‍රශාන් මගේ ඇඟ උඩ. හප්පේ... අද නම් කන්න වෙන්නෙ ඉතිහාසගත කෑමක් වගේ.
    “එ..හ්.. නැ... නැගිටපං.. නැගිටපං..”
    මං ප්‍රශාන්වත් තල්ලු කරන් නැගිටින්න ට්‍රයි එකක් දුන්නා. ඒ ට්‍රයි එක දෙන අතරෙ මං වැටිලා හිටපු කෙල්ල දිහා බැලුවා. ඒකි යකාවෙලා.

    “මොකද... තමුසෙට වෙලා තියෙන්නෙ..? තියෙන කුපාඩිකමට එනව මෙතන අසමජ්ජාති වැඩකරන්න.. දැන ගන්නවා.. ඊළඟට ගලවන්නෙ සෙරෙප්පුව..”

    ඒකි කියවගෙ කියවගෙන ගියා. මගේ කන් දෙකෙන් ගින්දර පිටවෙනවා වගේ. මේකි, දැන් ගහයි, දැන් ගහයි කියලා මට හිතුණා. බස්සෙකේ ඔක්කොම වගේ මං දිහා බලාගෙන. ලැජ්ජාව කියන්නෙ.. කකුල් දෙක දිගේ බේරෙනවා.

    “හර්ෂි.. මොකද මේ..?”
    යකාවෙච්චි, කෙල්ලගෙන් ඒකිගෙ යාලුවො අහනවා. අම්මපා, බස්සෙකෙන් පනින්න පුළුවන් නම් මං පනිනවා. මිනිස්සු පිරිලා හින්දා ඒක කරන්න බෑ.

    “මෙ.. මේ.. ම.. මට.. ස.. සමාවෙන්න නංගි.. ම.. මං.. හිතලා කරපු දෙයක් නෙමේ..”

    ඒකිගෙ බොක්ක කූල් වෙලා යන විදියට බලලා මං කිව්වා. දැන් ෂේප් වෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනේ..

    “හර්ෂි.. මොකද බං උඹ ඒ බෝයිට බැන්නෙ.. එයා හිතල කරපු දෙයක් නෙමේනේ..”

    යකාවෙලා මට බැන්න කෙල්ලට ඒකිගෙ ළඟම කෙල්ල කිව්වා. ඒකි දිහා බලන්නත් මට බයයි වගේ. ඒක හින්දා මං ප්‍රශාන් දිහා බැලුවා. ඔක්කොම ෂේප් කියලා හිතුවට, ඌ වයින් වෙලා කියලා මට තේරුණා.
    එහෙමද:rolleyes:මට පලවෙනියට ජන්දෙ ආවෙ 22ත් පැනලා:growl:
    දැන් විතරක් නෙමෙයි යකො ඉස්සරත් එහෙමයි:rofl:
    වෙන උන් ?හරියට කතාකරපිය මට දුක හිතෙනවා:(
    “උම්බ... අයින් වෙයන් දේව්.. මොකද මෙයාලා හිතන් ඉන්නෙ පත්තිනි අම්මල කියලද..? තේරෙන්නෙ නැද්ද ඕයි.. අත්වැරදීමක් උනේ කියලා.. තමුසෙට සනීපෙට යන්න ඕන නම් කාරෙකක් ගන්නවා.. මෙතන අපිව කන්නෙ නැතුව..”

    කුලප්පු වෙච්ච මී හරකෙක් වගේ ඌ කියවං ගියා. බස්සෙකේ ඇතුළෙ ඉන්න ඈයො බෘස්ලීගෙ ෂෝ එකක් බලනවා වගේ කටවල් ඇරන් බලන් ඉන්නවා.

    “දෙයියන්ගෙ නාමෙට ඕක නවත්තපං ප්‍රශාන්.. උඹට පිස්සුද බං..?”

    මං ඌව සෙට්ල් කරන්න හිතාගෙන කිව්වා. කොහෙද.. අලි බඳින දම්වැලක්වත් ගේන්න වේවි මූව නවත්තන්න.

    “සද්දෙ වහන් හිටියම හිතන්නෙ අපි බයට ඉන්නව කියලද..? හුහ්..! මේ මිස්, අපි ආයෙ හම්බවේවිනේ..”

    ප්‍රශාන්ගෙ ඒ වචන ටික සෙට් එකෙන් පස්සෙ ඒ කෙල්ල දණහිස් අස්සෙ මූණ හංග ගත්තා. පව්.. ඒකි අඬනවද කොහෙද..?

    “මේ ප්‍රශාන්.. බහින තැනත් පහුවෙනවා.. වරෙන් බහිමු..”
    ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්
    ඔරුවක ගොඩවී මා එනවා
    ස්වර්ණ වර්ණ රන් එළිය දකින්නට
    දළ රැළි මත නැගිලා එනවා
    ස්වර්ණ විමානෙට එහා ලෝකයෙන්..♪♪:dull:
    එහා ලෝකෙ මේකට වඩා හොදයි වගෙ:rofl:
    අපොයි උබ චු කොල්ලෙක් නෙ:rofl:
    එල එල:)
    දැන් අවුරුදු 3-4කට විතර කලින් ඔක්කොම වැඩ නැවැත්තුවා:dull:

    වෙන කෙනෙක්ට ලියපු එකක් ඉන්බොක්ස් ෆුල් ලිව්ව එක අපරාදෙ නිසා පෝස්ට් කලෙ :rofl:

    අපොයි ප්‍රයිවසි දාලා නෙ දැන් වී ඇම් දාන්න බැරිලු:(මෝකො මේ එකපාරටම :rolleyes: අපිවත් මතක් වෙලා තියෙන්නෙ:) ඉතින් ඉතින්....ඉන්බොක්ස් එකත් ෆූල් ලු:dull:
    අපොයි උබ චු කොල්ලෙක් නෙ:rofl:
    එල එල:)
    දැන් අවුරුදු 3-4කට විතර කලින් ඔක්කොම වැඩ නැවැත්තුවා:dull:

    වෙන කෙනෙක්ට ලියපු එකක් ඉන්බොක්ස් ෆුල් ලිව්ව එක අපරාදෙ නිසා පෝස්ට් කලෙ:rofl:

    අපොයි ප්‍රයිවසි දාලා නෙ දැන් වී ඇම් දාන්න බැරිලු:(මෝකො මේ එකපාරටම :rolleyes: අපිවත් මතක් වෙලා තියෙන්නෙ:) ඉතින් ඉතින්....ඉන්බොක්ස් එකත් ෆූල් ලු:dull:
    මට ජන්දෙ තියෙනවද කියලවත් දන්නෑ :P
    එල එල අනාගතේදී බලමුකෝ :)
    දැන් කරන ඒවා එතකොට :rofl:
    තොපි නෙ ජන්දෙ දුන්නෙ:oo:
    :dull:
    වැරෙල්ලා වෙලාවක..හැබැයි එන්න කලින් කියපන්:)
    නතෙරෙන කාලෙ කරපුවා නෙ:(
    ඔව්:( ඔකා මුලින්ම බාබඩෝස් ගියා එදා ඉදන් තමයි අපිට කෙලවෙන්න පටන් ගත්තෙ:frown:
    කොහෙද උබලට ඇත්ත කිව්වත්:dull:
    දැන් වන්නියෙත් පට්ට කැලි ඉන්නවලු:rofl:
    එහෙම තැලුවා නම් මෙලහට දැන් මයික්‍රෝන 2ක් විතර ගනකම ඇති:P
    එකත් ඇත්ත බලන් එක මහ අපරාදයක් වෙයිද දන්නෙ නැ:oo: එහෙම නොවුනොත් හොදයි:cool:
    සිරා බ්වන් දැන් ඔවා බලනන් කම්මැලි:dull:
    දැන් නම් ගෙවල් කිට්ටුව කවුරුත් නැහ්ද්ඩ කොහෙද:oo:අපෙ තලන්න හිතුවා මදි:frown:
    ෆයිනල් එක නම් කොහොම හරි බලනවා:cool:එත් වැඩි බලාපොරොත්තු නැ:dull:
    එක එක එවුන් ඉන්නවා බන් මම ඔවා බලන්න යන්නෙ නැ :)
    ගෙදර පට්ට කැල්ලක් ඉන්නවා නම් වගෙ:love::rofl:
  • Loading…
  • Loading…
  • Loading…