pawusi
Reaction score
948

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Machan mata hmbawenne monawage kellakda kiyapanko???
    2,7,11,8
    mewa balala mokakda seen eka kiyapanko machan.
    Anika mama business karanawa profit tiyenawa atahta enne na ban, moko karanna ona?

    1988/03/22
    20:01
    Kurunegala

    Plz machan, Thankz a lot ....
    ado ubata mage kenadaerth balala dethakida....mage nam mha amuthu kendarayak thyenne.....1989/05/27 6.20 birth time n date eka..7 weni kotuwe ravi,buda,guru,sikuru innawa..eth 8 inne kuja..2 inne shani..ehen 22 dekarnadhipathi sikurulu..mata balala deyak karanna kiyapn..loku help ekak..
    mama engineering student kenek
    mama relationship ekaka idala hadissiyema ekaparata eka breakup una
    harima upset eke hitiye eka nisa mage godak kaale nikan aparade una eka gana hithala hithalama.... samahara subject repeat karannath una univrsity xams wala.....!
    mata permanent relationship ekak hambenne koi kaaleda kiyala danaganna puluwanda ? moko kalin kena wagema girls la dennek eyalama kamaththen inna bawa penawa math ekka yaalu wenna. (kalin kenath eyama awith nikanma yaalu une...mama try karala newei) eth mata bayai aith yaalukaraganna kenath tika kaalekin tharahawela yaida kiyala. aith studies awul karaganna mata ona kamak naa.
    welawak tibunoth poddak balala kiyanna.
    thnk u vry much...!

    1991-05-25
    10.20 AM
    kataka
    moko pawsiyo me..mona karannda ithin match parada unata uba.anawaki hamadama sarthaka wenne na ne.waradina than thiyenawane.ganan ganna epa ban owa.
    පවුසි අයියා... Mata Loku udauwak oni oyage... Mata me deke porondam gana, කේන්ද්‍රය ගැන විවාහය ගැන පොරොන්දම් කියක් ගැලපෙනවද කියල දෙනවද... අනේ ලොකු උදවුවක් අයියේ... මන් මාර අවුලක ඉන්නේ... අයියට ගොඩක් පින් අය්යේ... මේ උදෞඋව කරලා දෙන්න... මේ උදවුව කරලා දෙන්න අය්යේ... විවාහයට ගැලපෙනවද පොරොන්දම් ගැන ටිකක් සැරට බලල දෙන්න අය්යේ..

    Male : 1986/10/10 Evening 4.52ta Colombo
    Female : 1989/08/27 Evening 3.12ta Bandarawela

    අයියට ගොඩක් පින් අය්යේ...
    පවුසි අයියා. මට මගේ ජොබ් ඒක එපා වෙලා තියෙන්නේ. දැන්නම් පට්ට දුකක් විදින්නේ. ප්‍රමෝෂන් එකකුත් හම්බ වෙන්න තියෙනවා කියල කට්ටිය කියනවා නමුත් මට ෂුවර් නෑ. ඔයාට කියන්න පුලුවන්න මම මේක කලොත් හොදයි ද ? නැත්නම් වෙන එකක් කරන්න හොදද කියල. :(

    1989 07 09 උදේ 10.10 හලාවත. සිංහ ලග්නේ
    ela ela machan niyamai. man western astrology pdf ehema
    tikak kiyola thiyenawa. e nisa podi mulika danumak thiyenawa. man e potha gannam. e pothata passe ganda one potha mokadda kiyala kiyanda puluwannam machan mata dekama ekapara gaththahjaki. eth western astrology walata wada asian astrology godak hari kiyala thama mata hithenne. ( machan pm ewanda barilu inbox eka pirilalu ekai meke post kare )
    පොලොන්නරුවේ යමු 1
    පොලොන්නරුවේ යමු 2
    පොලොන්නරුවේ යමු 3


    මචං ත්‍රෙඩ් ටික බලලා කොමෙන්ටුවක් දාපන් කොල්ලෝ
    අය්යේ කේන්දර දෙක ගැලපෙනවා නේද හොදටම.මුකුත් අව්ලක් තියේ නම් පොඩ්ඩක් කියන්න අය්යේ..කිසිම අව්ලක් නැද්ද පොරොන්දම් ගලපුවාම.අනේ ගොඩක් ස්තුති අය්යේ ඔයාට.මන් මාර බයේ හිටියේ.ඔයාට පුළුවන් නම් විතරක් විස්තර ටික PM කරන්න අය්යේ.ගොඩක් පින් ඔයාට.:):):)
  • Loading…
  • Loading…
  • Loading…