urajdrlk
Reaction score
3,493

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • machan mata club eke thread ekata post danda bha gate way error ekak enawa, me post eka man wenuwen dapan nathnam mata mekata uththarayak diyan

    Samaawa Bhajanayakata Daanda Kollane Mata Message Eka Labune Danuyi, Mage Pamineema Thahawuru Kireemata Hekiwanuye Karunu Kihipayak Salaka Baleemen Anathurawaya, Ehidee Mulatama Yedenuye Mulyamaya Awadhaanamayi, Sanvidhaayaka MAndalaya Ma Hata Danuwath Kireemak Sidu Karana Men Illa Sitinne Durakathana Maargayen, Manda Maage Antharjaala Sambandathaawayehi Yam Yam Apahasuthawayan Athi Nisa Yawathkaalina Kireemata Ma Apohosath Bawini.

    Gamanagamana Wiyadam Saha Ahaara Paana Sapayaaganna Akaaraya Wagema Dina Thunak Nawathan Ganne Kohomada Kiyana Dewal Ma Danuwath Karana Lesa Illa Sitimi
    0718683384 Some Nohoth Kasun bohomathma Sthuthi
    එල වැඩක් ලොක්කා.. එන්න ට්‍රයි එකක් දෙන්න ඕන.. සුවර් නෑ බං.. :(
    එල වැඩක් uraj අයියා :) බට් මටත් එන්න බැරි වෙයි වගේ :(
    :angry:යකෝ මං ඕක ගන්නවා..එකී මගේ අතට සල්ලි දෙන්න හැදුවා.මායි කිව්වේ ගන්න බැ කියල...අනුන්ගේ සල්ලි තියාගෙන මොන හරි උනොත් එහෙම කියලා....එහෙනම් කරන්න එපා ලොක්කා අයියේ..මොන හරි කරලා දියන්කෝ.ඔකමට යුනිටි එකෙන් අරන් දෙන්න පුළුවන්..මං හදන්නේ අපේ එකෙක්ට දෙන්න..නිකං හම්බයෝන්ට දෙන්න ඕනි නැනේ :(
    හත්තිකේ මගේ අතේ සල්ලි ගන්න පුළුවන් ඕන වේලක. උන් කියන එකත් සදරානේ..මං කෙලින්ම සල්ලි අරන් එන්නම්..එතකොට වදේ ලෙසිනේ
    පොඩි අවුලක් තියෙනවා....ලැප් එක ගන්න එකී කැමති නැ සල්ලි බැංකුවට දාන්න...එහෙම උනොත් හෙට උදේම මට අරන් එන්න වෙනවා...මොකද කරන්නේ?
  • Loading…
  • Loading…
  • Loading…