archman
Reaction score
19

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • මචන් මන් ගව තියෙනවා 4 එකක්. මගේ යාළුවෙක්ගෙන් ගත්තේ.සීන් එක මචං පොරගේ මල්ලි තම පාවිච්චි කරලා තියෙන්නේ.icloud username, pass මතක නැහැලු. සිද්දිය කියන්නේ මම shop එකකට දීල reset කරගත්තා.දැන් phone එක on කරනකොටම wifi search කරන්න අහනවා. ඊට පස්සේ icloud username, pass ඉල්ලනවා. එතැන වැටෙන්නේ [email protected] කියල. "com" කියල නෙවේ ".con" කියල. මට ඕනි පරණ icloud එක remove කරලා අලුත් එකක් හදාගන්න මචං. වැඩේ කරගන්නේ කොහොමද මචං.
    http://www.elakiri.lk/forum/showthread.php?t=1609856
    මචන් මෙකෙ blacktulip උබලගෙ චන්දය දිලා අපෙ ටිම් එක දිනවන්න සහයොගය දෙන්න කියලා ඉල්ලා සිටිනවා..සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා....!

    අපිට චන්දෙ දෙන ය අපි අමතක කරන්නේ නැතෝ ...

    දැන්ම දෙන්න මචං වටිනා චන්දය අපතේ යවන්න එපා..

    https://www.facebook.com/dinithi.wic...achchi?fref=ts
    ඔය උඩින් දාපු FB account එක මං අදුරන කෙනෙක්ගෙ Account එකක්. නිතරම FB එන කෙනෙක් නෙමෙයි. ලගකදි ඉදන් account එකට ලොග් වෙන්න දෙන්නේ නෑ. ඒත් වෙන කෙනෙක් log වෙලා අයිතිකාරය අපහසුතාවයට පත්වෙන විදියෙ massages යවනවා. පුලුවන්නම් මේ account එක ගැන report කරන්න

    Commercial Bank 1 card 1kta puluean neda? un international payment accepted kiyala kiuva. withdrew karannatha puluwan kiuva. mama ada gihin ahuwama. eka harida? mam thama card 1k gaththe ne
  • Loading…
  • Loading…
  • Loading…