F
Reaction score
85

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • @ කූලා , සමියා , ප්‍රගියා ,

    පැණි හල හල ඉන්නේ නැතුව :oo: මේ ඉබ්බියන්ගෙන් :eek: අපිට වෙන අසාදාරණේ වෙනුවෙන් පෙනී හිටපල්ලා :(
    මට හැමදාම වැරදෙනවා:( මොකද හදිසිය:frown: හ්ම්ම් හ්ම්ම් එහෙනම් සුබ සිහින :) බුදුසරණයී!
    c ya laterz නැ නැ සීයා එහෙ නෙමෙයි ඉන්නෙ:rofl:

    අපොයි ඔහොම අලියාගෙ පරන කුනු එලියට අදින්න එපා:lol:
    හෙහ් :oo: ඉබ්බියන්ගෙන් ගුටි කන්න ..:angry: :growl: දුප් ඉබ්බි.. :frown: මෙතන කොල්ලෙක් වගේ රෑ ඇහැරගෙන ඉන්නවා.. :oo: රෑට හීනෙන් යක්කුම පෙනේවා .... :lol: ගුඩ් නයිට් :P
    බූට් එකක් කන්න කෙල්ලෙක් ඉන්න එපැයි ඉබ්බියේ :growl: :angry:. බූට් කන්නවත් බැහැනේ :confused: මං අවුලුදු ගානක් තිස්සේ තාම ට්‍රයි විතරනේ :(:sorry:

    මං මේ තත්වයට පත් වූයේ අපේ පූවා අයියාට පූවි අක්කිගෙන් සිදුවන අසාදාරණකම් දන්නා නිසාත් :( මාගේ ට්‍රයි එක හැර,මා වැඩියෙන්ම දන්නා කෙලි පුලුටු දෙක වන, ට්‍රයි එකටත් වඩා මා සමඟ රණ්ඩු සරුවල් අඬ දබර හා ගුටි කෙලි ඇන ගන්නා සහ නොහොඳ නෝක්කාඩු වී ඇති උයා ඉබ්බිගෙන් :eek: සහ ඇගී ඉබ්බීගෙන් මට නිතර සිදුවන අකටයුතු කම් නිසාත් බව මම වගකීමෙන් කියා සිටිමි. :frown:


    "ඉබ්බියන්ගෙන් අපි ගැලවෙමු" සංවිධානයේ,
    ප්‍රධාන කැඳවුම්කරු,
    අලි පැට්ටා :cool:
    ඇයි එහෙම නෙමෙයිද:shocked:ඔයා හිතුවා නම් හරි වෙන්න ඇති:rofl: මැරිලා අපොයි :(අපිට කොහෙද එහෙම වාසනාවක්:oo:
    සම තැන නම් බැරියෑ :oo: උයාලගේ ගොන් කෙලි පරපුර :eek: අපේ අහින්තකකම ප්‍රයෝජනයට අරන් :sorry: අපේ අහින්තක කොල්ලන් පරපුර පාගා දැමීමේ වැඩ පිලිවලක් පටන් අරන් තියනවා :growl: ඒකේ අනිටු ප්‍රතිපලයක් විදිහට තමයි මගේ ලොකු අයියා :love: ඒ කියන්නේ එලකිරි සැමගේ සදාදරණීය පූවා අයියාට :love: එලකිරියට ඒමට වරම් අහිමි වෙලා තියෙන්නේ :( . මේ කුලිලු තුච්ච කෙලි ඉබ්බියන් :eek: සම තැන නොගෙන මහතැන ගෙන කටයුතු කිරීම නිසා :oo: අහින්තක කොල්ලන් වැටී ඇති නරා වලෙන් ගොඩ ගැනීම :( අප සංවිධානයේ ඇති එකම අරමුණයි .:frown:

    ඉබ්බියන්ගෙන් අපි ගැලවෙමු සංවිධානයේ ප්‍රධාන කැඳවුම්කරු,
    අලි පැට්ටා :cool:
    කම්මැලි:dull:එන්න හිතෙන්නෙ නැ කියන් එක නම් හරිම අපරාදයක් තමයි:rofl: දැන් මොකො වෙන්නෙ:)
    අහල පහල මිනිස්සු ඉන්නවද මංද:oo:


    සිදුනද පැටියෝ....:eek: අඬන්න එපා තුදු මැණික .... :lol::lol::lol:

    හූ.... හූ...... :rofl: කෙලි අයිති වාසිකම් දෙපිටින් ගිය වගයි :P :oo:
    :shocked::shocked::shocked::shocked: කොල්ලොන්ට අත උස්සන්න එනවද ගොන් ඉබ්බි :growl::growl::growl::growl::growl:




    උයා දැන් හලි ලත්තනයි කෙල්ලේ...... :lol::lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:



    :growl::growl::growl::growl::growl::growl::growl:

    [IMG]

    හූ.... හූ........


    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    කෙලි ජාතියම මහ කුලිලු ජාතියක් :dull:. උයත් කෙල්ලෙක් නිසා උයත් කුලිලුයි :oo: . මං කෙල්ලන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගමින් ඉන්නේ :frown: මම ඊයේ ඔන්ලයින් කනේ පාරක් දුන්නා ඇගීට :growl:. උයත් පූවි අක්කා සහ අර ඇගී ඉබ්බි වැනි කෙලි යුතුකම් නොසලකමින් :frown: අයිතිවාසිකම් ගැන පමණක් ඉදිරිපත් වෙමින් :oo: පූවා අයියා :) වැනි අහින්සක කොලු පරපුර අපහාසයට :sorry:, උපහාසයට :sorry: පත් කරමින් යටත් කර තබා ගැනීමට :shocked: උත්සහා කරන ගොං කෙල්ලෙක් නම් ඔන්ලයින් ගුටි කෑමට සැරසෙනු... :growl:

    මං දැන් දලුණුයි හලිය :cool::growl:
    මොකද එලකිරි අමතක වෙලාද:dull:
    මාත් එහෙමයි :)තාම පන පිටින්:rofl:
    නිංගිට ඔක්කොම පැණි හොඳයි " අලි පැණි " තමයි හොඳ නැත්තේ...:oo: :(
  • Loading…
  • Loading…
  • Loading…