Randike Mendis
Reaction score
1,143

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • තෑන්ක්ස් මචෝ.. මම ඩවුන්ලෝඩ් කරගත්තා..
    balapan:P
    ~keylogger,malware ....කරදරයෙන් බේරෙමු~
    ..සොබා දහමේ අසිරිය තුන්වෙනි දිග හැරුම..

    ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්..

    ..අම්මෝ 99 බේරෙන්නේ..
    බෙහෙත් ගනින්
    නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන්
    හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ..
    යකෝ මූට ඒ ටික කියන්න ගියපු ටිකට කොච්චර spelling Mistake කොර ගත්තද ආයේ ඉස්කෝලේ ගිහින් ඉංග්‍රීසි,සිංහල දෙකම ඉගෙන ගෙන වර හිප‍ටු පැටියා..
    ඔබ් ඔබ දියුණුවේ හිනිපෙත්ත කරා‍ වේගයෙන් යන බව ‍පේනව
    uba එලකිරියෙන් යන date එක නිකං හිතල කියහන් කො.. මට බලු කපුටු දානයක් දෙන්න !
    මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම..
    ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්.. :P
    සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා.
    ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!!

    එළකිරි[ඩොට්]කොම්
    උබ විස්වාස කලත් නැතත් ඒක තමයි ඇත්ත.
    ඒකෙ ගත්ත කෙනාගෙ නම තියනව නේද?
    ඒකෙ නම් අවුලක් නැහැනෙ.
    මම fb ඒකෙ msg එකක් එවන්න හැදුව.හරි ගියේ නැහැ.
    ඇඩොල්ෆ් හිට්ලර් ට නිවුන් සහෝදරයෙක් හිටිය
    සිරාවටම බං.. වැඩක් නැහැ ඔය ලව් ගැණ නම් කතා කරලා.. තනිකර මායාවක් විතරයි.. අන්තිමට පාර හොයාගන්න බැරිව අතරමං වෙන එක විතරයි වෙන්නෙ.. :(
  • Loading…
  • Loading…
  • Loading…