Ereshaz77 Nov 28, 2012 ..සොබා දහමේ අසිරිය තුන්වෙනි දිග හැරුම.. ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්.. ..අම්මෝ 99 බේරෙන්නේ..
..සොබා දහමේ අසිරිය තුන්වෙනි දිග හැරුම.. ..ජපානයේ සුන්දරත්වය-කවාචි ෆුජි ගාර්ඩ්න්.. ..අම්මෝ 99 බේරෙන්නේ..
mjayanatha Nov 22, 2012 බෙහෙත් ගනින් නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
බෙහෙත් ගනින් නැත්නම් අත් බෙහෙතක් කියන්න උබ දන්නවාද හින් බොවිටියා කියන ගස් එවාගෙ දලු මලවලා තුන් හතර පාරක් කන්න ෆටස් ගලා හොද වෙනවා
Meva Nov 20, 2012 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ..
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ..
mjayanatha Nov 20, 2012 යකෝ මූට ඒ ටික කියන්න ගියපු ටිකට කොච්චර spelling Mistake කොර ගත්තද ආයේ ඉස්කෝලේ ගිහින් ඉංග්‍රීසි,සිංහල දෙකම ඉගෙන ගෙන වර හිපටු පැටියා..
යකෝ මූට ඒ ටික කියන්න ගියපු ටිකට කොච්චර spelling Mistake කොර ගත්තද ආයේ ඉස්කෝලේ ගිහින් ඉංග්‍රීසි,සිංහල දෙකම ඉගෙන ගෙන වර හිපටු පැටියා..
mjayanatha Nov 20, 2012 මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
මල්ලි උබට මං හොදින් කියන්නෙ.. තව කල් තියනවනෙ ඉගෙන ගන්න හොදට ශිෂ්‍යත් වෙ පාස් වෙන්න මුලින්ම.. ඊට පස්සෙ ඇවිත් tread දාන්න.. මේක ලොකු මිනිස්සුන්ගෙ නැතක්..
mjayanatha Nov 20, 2012 සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
සහෝ අත තිබ්බ පලියටයි, කී බෝඩ් එක වැඩකරන පලියටයි හිතට එන හැමදේම ටයිප් කරන්න එපා. ඔබගේ එවැනි ක්‍රියාවන් නිසා මෙහි මෙම්බර්ස්ලා බොහොම කලකිරීමෙන් ඉන්නේ.. කරුණාකරලා හැදෙන්න බලන්න සහෝ.. නැත්තම් බෑන් කරන්න සිදුවේවි..!! එළකිරි[ඩොට්]කොම්
33000W Oct 25, 2012 ඒකෙ ගත්ත කෙනාගෙ නම තියනව නේද? ඒකෙ නම් අවුලක් නැහැනෙ. මම fb ඒකෙ msg එකක් එවන්න හැදුව.හරි ගියේ නැහැ.
crazybuddy Oct 19, 2012 සිරාවටම බං.. වැඩක් නැහැ ඔය ලව් ගැණ නම් කතා කරලා.. තනිකර මායාවක් විතරයි.. අන්තිමට පාර හොයාගන්න බැරිව අතරමං වෙන එක විතරයි වෙන්නෙ..
සිරාවටම බං.. වැඩක් නැහැ ඔය ලව් ගැණ නම් කතා කරලා.. තනිකර මායාවක් විතරයි.. අන්තිමට පාර හොයාගන්න බැරිව අතරමං වෙන එක විතරයි වෙන්නෙ..