sasliit Apr 14, 2013 පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
පලසක් විලස යන මඟ මල් ඇතිරේවා … අහසක් උසට උස පැතුමන් ඉතිරේවා … දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා … අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
sasliit Apr 8, 2013 මේ 12 වෙනිදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
මේ 12 වෙනිදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
rcccc Nov 16, 2012 හලෝ අක්කේ මෙහමයි photo එකක් add කරලා රෙප් දෙන්නේ [IMG] ඕකනේ අක්කගේ අවතාර් එක:).ඕකේ ලින්ක් එක තමා මේක http://www.elakiri.com/forum/customavatars/avatar191480_10.gif දැන් කරන්න තියෙන්නේ මේකයි:) [img] ඕක කෙලින්ම copy කරලා රෙප් දෙන තැනට paste කරන්න:). තෙරෙන්නේ නෑ වගේ නම් අහන්න:dull:.
හලෝ අක්කේ මෙහමයි photo එකක් add කරලා රෙප් දෙන්නේ [IMG] ඕකනේ අක්කගේ අවතාර් එක:).ඕකේ ලින්ක් එක තමා මේක http://www.elakiri.com/forum/customavatars/avatar191480_10.gif දැන් කරන්න තියෙන්නේ මේකයි:) [img] ඕක කෙලින්ම copy කරලා රෙප් දෙන තැනට paste කරන්න:). තෙරෙන්නේ නෑ වගේ නම් අහන්න:dull:.
KHz Oct 26, 2012 මේ ටිකේ ස්ටඩි ලීව් අක්කේ. ඉතින් ගෙජල අපිට ස්ට්රයික් තිබ්බෙ නැහැ අක්කේ අපරාදේ නිවාඩුවක් ගන්න තිබ්බ චාන්ස් එක මූනුපොත පැත්තෙත් වැඩිය දැක්කේ නැහැ අක්කව .... අක්කත් හොදින් නේද ?
මේ ටිකේ ස්ටඩි ලීව් අක්කේ. ඉතින් ගෙජල අපිට ස්ට්රයික් තිබ්බෙ නැහැ අක්කේ අපරාදේ නිවාඩුවක් ගන්න තිබ්බ චාන්ස් එක මූනුපොත පැත්තෙත් වැඩිය දැක්කේ නැහැ අක්කව .... අක්කත් හොදින් නේද ?
KHz Oct 20, 2012 හොදින් ඉන්නවා අක්කේ වැඩිය එළකිරි එන්න හම්බුනේ නැහැ කැම්පස් වැඩ හින්දා ඒකයි reply කරන්න පරක්කු උනේ . අක්කව දැක්කේ නැහැ ගොඩ කාලෙකින්. කොහොමද විස්තර ඔය පැත්තේ ? )))))
හොදින් ඉන්නවා අක්කේ වැඩිය එළකිරි එන්න හම්බුනේ නැහැ කැම්පස් වැඩ හින්දා ඒකයි reply කරන්න පරක්කු උනේ . අක්කව දැක්කේ නැහැ ගොඩ කාලෙකින්. කොහොමද විස්තර ඔය පැත්තේ ? )))))