m3pium
Reaction score
209

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • පලසක් විලස යන මඟ මල් ඇතිරේවා …
    අහසක් උසට උස පැතුමන් ඉතිරේවා …
    දහසක් පහන් දැල්වී මඟ එළිවෙවා …
    අරුතක් ගෙනෙන සුභ නව වසරක් වේවා !!!
    මේ 12 වෙනිදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8
    8 වෙද්දි....


    FB link.....
    https://www.facebook.com/photo.php?f...5665285&type=1
    හලෝ අක්කේ:) මෙහමයි photo එකක් add කරලා රෙප් දෙන්නේ:)

    [IMG]
    ඕකනේ අක්කගේ අවතාර් එක:).ඕකේ ලින්ක් එක තමා මේක
    http://www.elakiri.com/forum/customavatars/avatar191480_10.gif

    දැන් කරන්න තියෙන්නේ මේකයි:)
    [img]
    ඕක කෙලින්ම copy කරලා රෙප් දෙන තැනට paste කරන්න:).
    තෙරෙන්නේ නෑ වගේ නම් අහන්න:dull:.
    මේ ටිකේ ස්ටඩි ලීව් අක්කේ. ඉතින් ගෙජල :D අපිට ස්ට්‍රයික් තිබ්බෙ නැහැ අක්කේ :( අපරාදේ නිවාඩුවක් ගන්න තිබ්බ චාන්ස් එක :P මූනුපොත පැත්තෙත් වැඩිය දැක්කේ නැහැ අක්කව .... අක්කත් හොදින් නේද ? :D
    හොදින් ඉන්නවා අක්කේ:D වැඩිය එළකිරි එන්න හම්බුනේ නැහැ කැම්පස් වැඩ හින්දා ඒකයි reply කරන්න පරක්කු උනේ . අක්කව දැක්කේ නැහැ ගොඩ කාලෙකින්. කොහොමද විස්තර ඔය පැත්තේ ? :))))))
  • Loading…
  • Loading…
  • Loading…