crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • කොහෙවත් නැහැ බං පොඩි වැඩ වගයක හිටියෙ එකයි දැන් හැම දාම එලකිරි එනවා :ඩී
    @ටිටී නංගියා..

    ඔව් නංගා.. දැන් ගෙදර යන්න ඕනි.. බයේ ඉන්නෙ වහිවිද කියලා.. හුළඟත් සැරයි ටිකක්.. බයික් එකේ යන්න අමාරුයි ඒ වෙලාවට.. බ්ලඩ් පික්ච ටෙස්ට් එකක් කරගෙන එන්න කිව්වා හෙට.. හෙටවත් බෙහෙත් දුන්නොත් හොදයි.. ලේ අරගෙනම එපා වෙලා තියෙන්නෙ.. අතත් කකියනවා..
    උදෙන්ම මතක් කරලා බ්ලඩ් ටෙස්ට් කර ගන්න අයියේ ... මොන වැඩ තිබුනත්..
    owuba nidiyanne nathi nisa wenna athai lokuwata hithanna epaa karanna kiyana dewal karapan ikmanata suwa weyi ape asirwadayath ubata thiyenawaa :)
    ඇයි යකෝ මොකෑ උනේ ???????????????????????????
    කියපියකො හු*** තාටමන්නෙ නැතුව..
    මොකෑ උනේ යකොව්
    oyata ikmanatama saneepa wei ayye ..baya wena tharam loku ledak nathuwa athi..oya gana wadiya hithannepa... :)
    ane ayya ehema hithanna epa
    samahara wita ayya nidimarapu nisa wenna berida
    me tike mahansi unane...poddak rest karanna balanna..oka gena hithanna epa wediya...ayeth doc gaawata yanna harida
  • Loading…
  • Loading…
  • Loading…