දවස් 4ක විතර පොඩි නිවාඩුවක් දැම්මා අයියෙ.. ඩොකා කිව්වා ගෙදරට වෙලා ඉන්න මහන්සි වෙන්න එපා කියලා.. අද තමා වැඩට ආවෙ.. Blood Picture එකක් ගත්තා. බෙහෙත් වගයක් දුන්නා.. මුකුත් කිව්වෙ නැහැනේ ඩොකා.. ආයෙම දවස් 21කින් බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා..
BLOOD PICTURE
RBC : ARE NORMOCHROMIC & NORMOCYTIC.
WBC : SHOW NORMAL NEUTROPHOL & LYMPHOCYTE COUNT WITH MORPHOLOGY & MARKED EOSINOPHILIA.
PLATELETS : ARE NORMAL IN NUMBER.
COMMENTS : MARKED EOSINOPHILIA. (ABSOLUTE EOSINOPHILL COUNT 2000/CUMM)
SUGGEST : TO LOOK FOR REACTIVE CAUSES OF TREATMENT IF EOSINOPHILIA PERSISTS AFTER APPROPRIATE THERAPHY SUGGEST HAEMOTOLOGYCAL REVEW.
මෙන්න දීපු බෙහෙත් වල නම්..
banocide කියලා එකක් දුන්නා දවස් 20කට.. එක පාරකට 2 ගානෙ දවසට තුන් සැරයක්..
Vermox කියලා එකක් දුන්නා උදේ 1 රෑට 1 බොන්න.. දවස් තුනකින් ඒක ඉවරයි..