අප්පටසිරි අරවින්දයා.. මට මතක උඹට VM එකක් දැම්මා වගේ.. බැලින් නම් දාන්න අමතක වෙලා..

මචං 30 වෙනිදා Blood Picture එකක් ගත්තා.. ඒක බලලා ඩොකා බෙහෙත් වගයක් දුන්නා දවස් 21ක් යනකන් බොන්න කියලා.. ඊට පස්සෙ ආයෙම බ්ලඩ් එකක් චෙක් කරගෙන එන්න කිව්වා.. අවුල මොකක්ද කියලා නම් කිව්වෙ නැහැ.. අර දීපු බෙහෙත බලලා කට්ටිය කියන්නෙ බරවා පණුවගෙ සීන් එක්ක කියලා.. දවස් හතරක් නිවාඩුවක් දාලා ගෙදරටම වෙලා නිදාගත්තා බං.. ඊයෙ තමා ඔන්න ආයෙම වැඩට එන්න ගත්තෙ.. මෙන්න රිපෝට් එක මචං..
BLOOD PICTURE
RBC : ARE NORMOCHROMIC & NORMOCYTIC.
WBC : SHOW NORMAL NEUTROPHOL & LYMPHOCYTE COUNT WITH MORPHOLOGY & MARKED EOSINOPHILIA.
PLATELETS : ARE NORMAL IN NUMBER.
COMMENTS : MARKED EOSINOPHILIA. (ABSOLUTE EOSINOPHILL COUNT 2000/CUMM)
SUGGEST : TO LOOK FOR REACTIVE CAUSES OF TREATMENT IF EOSINOPHILIA PERSISTS AFTER APPROPRIATE THERAPHY SUGGEST HAEMOTOLOGYCAL REVEW.