අයියේ පොඩි අවුලක් වෙලා...
මම එයෙ කම්මැලිකමට එලකිරි එකෙ කවි ත්රේඩ් එකක් දැම්ම....
http://www.elakiri.com/forum/showthread.php?t=1508664&page=43
පැය තුනකට විතර පස්සේ,
පෝස්ට් 200ක් ඇදුනම තමයි දැකේ කලිනුත් එකක් තිබිලා කියලා.
http://www.elakiri.com/forum/showthread.php?t=1444623&page=135
දැන් මොකද කරන්නේ?
හැබැයි මගෙ එකේ තියෙන්නේ කවි විතරමයි,
චැට් මොකුත් නෑ.
පොඩ්ඩක් දෙකම කියවලා බලන්න අයියේ...
බැරි වෙලාවත් මගේ එක ඩිලීට් කරනවානම් ඩිලීට් නොකර close කරලා දාන්න අයියේ,
අමාරුවෙන් ඔය ටික ලිව්වේ......
පොඩ්ඩක් බලලා මට ඉක්මනටම කියන්න අයියේ.....
අනික මම හිතුවේ නෑ මගේ එක මෙච්චර දුර යයි කියලා,
ඒ නිස මම පටන් ගත්තේ එලකිරි ටෝක් එකෙ....