RePost බුවා Nov 17, 2012 අනේ අම්මේ ලොකු දෙයක්, උබ නෙතුව පාලුවෙන් හිටියේ....... ඉතින් ඉතින්? මට නම් මේ දවස් වල ට්‍රේනින්ග් බන්, ඒ නිසා වැඩිය එන්න වෙන්නේ නං නැ,,,,,
අනේ අම්මේ ලොකු දෙයක්, උබ නෙතුව පාලුවෙන් හිටියේ....... ඉතින් ඉතින්? මට නම් මේ දවස් වල ට්‍රේනින්ග් බන්, ඒ නිසා වැඩිය එන්න වෙන්නේ නං නැ,,,,,
MihiCherub Nov 16, 2012 gatta gatta... dan lokui.. hapanawa ban.. mage atha purama thuwala wela thiyenne.. http://www.elakiri.com/forum/showthread.php?t=1493271
gatta gatta... dan lokui.. hapanawa ban.. mage atha purama thuwala wela thiyenne.. http://www.elakiri.com/forum/showthread.php?t=1493271
crazybuddy Nov 16, 2012 අපෝ කොහෙවත් එල්ලෙන්නෙ නම් නැහැ කොල්ලො... බෙහෙත් ගත්තා වෙලාවට... අනිවා උඹ පුළුවන් වෙලාවට වරෙන් මේ පැත්තට.. ආවම අපිටත් මැසේජ් එකක් දාපන්.. ඔව් ටිටී නංගිත් එක්ක චැටක් දැම්මා මචෝ.. මොකෝ මේ වෙලාවෙ කරන්නෙ..?
අපෝ කොහෙවත් එල්ලෙන්නෙ නම් නැහැ කොල්ලො... බෙහෙත් ගත්තා වෙලාවට... අනිවා උඹ පුළුවන් වෙලාවට වරෙන් මේ පැත්තට.. ආවම අපිටත් මැසේජ් එකක් දාපන්.. ඔව් ටිටී නංගිත් එක්ක චැටක් දැම්මා මචෝ.. මොකෝ මේ වෙලාවෙ කරන්නෙ..?
crazybuddy Nov 16, 2012 ආහ්.. පුළුවන් වෙලාවට මේ පැත්තෙ වරෙන්.. නෑ බං.. ඩෙංගු නෙමේ.. බරවා කියලා කිව්වෙ.. දැන් බෙහෙත් බොනවා..
rcccc Nov 16, 2012 ubata okkoma podi seen ne wenne yako calss nawaththanwa kiyanne podi seen ekakdha ela ela passe kiyahan ehnam
ubata okkoma podi seen ne wenne yako calss nawaththanwa kiyanne podi seen ekakdha ela ela passe kiyahan ehnam
crazybuddy Nov 16, 2012 ආහ්.. මම ත්‍රේඩ් එක දැක්කා.. දැන් ඉන්ටර්නෙට් ගත්තද ඉතිං..? අලුතින් ඉතින් කියන්න තරම් දෙයක් නම් නැහැ බං.. පරණ විදියම තමා.. ලෙඩවෙලා හිටියා පහුගිය ටිකේ.. ලේ වල අවුලක් වෙලා.. එළකිරි ආවෙත් නෑ.. දැන් නම් හොදයි..
ආහ්.. මම ත්‍රේඩ් එක දැක්කා.. දැන් ඉන්ටර්නෙට් ගත්තද ඉතිං..? අලුතින් ඉතින් කියන්න තරම් දෙයක් නම් නැහැ බං.. පරණ විදියම තමා.. ලෙඩවෙලා හිටියා පහුගිය ටිකේ.. ලේ වල අවුලක් වෙලා.. එළකිරි ආවෙත් නෑ.. දැන් නම් හොදයි..