sasliit Nov 19, 2012 දැන් කලේ නයෙක්ට තිය අපිට වත් පාන් කැල්ලක් කන්න විදියක් නැ.. ඉතින් කොහෙද නයාට දෙන්නේ?
Mal Baba Oct 22, 2012 මේ පින්තුරේ අයින් කරපන් මචං http://www.elakiri.com/forum/showpost.php?p=13694352&postcount=317
RePost බුවා Sep 28, 2012 පොලොන්නරුවේ යමු 1 පොලොන්නරුවේ යමු 2 පොලොන්නරුවේ යමු 3 මචං ත්රෙඩ් ටික බලලා කොමෙන්ටුවක් දාපන් කොල්ලෝ
crazybuddy Sep 6, 2012 මචං උගේ ෆෝන් එක දැන් වැඩ කරනවද..? එහෙම උනොත් මම ඌට උදේට කෝල් එකක් දෙන්නම්.. උඹගෙ මැසේජ් ෆුල් මචෝ.. රිප්ලයි කරන්න බෑ PM වලට..
මචං උගේ ෆෝන් එක දැන් වැඩ කරනවද..? එහෙම උනොත් මම ඌට උදේට කෝල් එකක් දෙන්නම්.. උඹගෙ මැසේජ් ෆුල් මචෝ.. රිප්ලයි කරන්න බෑ PM වලට..
Edition Sep 4, 2012 සදහටම එළකිරියෙන් සමුගනිමි මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි
සදහටම එළකිරියෙන් සමුගනිමි මම යනවා යාළු.සේරම දේවල් මෙතන කියලා තියනවා.මම උබලට බොරුවක් කෙරුවා නම් ඒ මගෙ ජීවිතේ මටම ලැජ්ජාවක් නිසා.උබට බුදු සරණයි
Edition Sep 4, 2012 මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි.. http://elakiri.com/forum/showthread.php?t=1480020
මචං මෙන්න අපේ එළකිරියෙ කොල්ලෙක් මහන්සියෙන් හදපු Software එකක්.. (CrystalShield Antivirus 2012 ) ප්රතිචාරයක් එක් කරන්න අනිවාර්යෙන්ම.. ඒක උගේ ඉදිරි ගමනට ශක්තියක් වෙයි.. http://elakiri.com/forum/showthread.php?t=1480020
gayankuwait Aug 31, 2012 dude I don t know u and I don t know she either but only one thing I want to say u respect other members this is a public forum don t put like that disgusting tag anymore
dude I don t know u and I don t know she either but only one thing I want to say u respect other members this is a public forum don t put like that disgusting tag anymore