DJU9 Nov 8, 2012 http://www.elakiri.com/forum/showthread.php?t=1505803 කොල්ලව දකින්නත් නෑනේ... මොකෝ වෙන්නේ.. CIMA කරනවා කියල ආරංචියක් ආව...කොහෙද කරන්නේ
http://www.elakiri.com/forum/showthread.php?t=1505803 කොල්ලව දකින්නත් නෑනේ... මොකෝ වෙන්නේ.. CIMA කරනවා කියල ආරංචියක් ආව...කොහෙද කරන්නේ
0716aravinda Nov 5, 2012 එලz කෝසලයා... වැඩ ටික එලටම කරපන් මචන්. මුල ඉදන් හම්බුන උබලව අමතක නැහැ.පොඩ්ඩක් හොස්ස දාලා ඇහුවේ එකයි මචන්z...එහෙනම් ජයෙන් ජය සහෝ.....
එලz කෝසලයා... වැඩ ටික එලටම කරපන් මචන්. මුල ඉදන් හම්බුන උබලව අමතක නැහැ.පොඩ්ඩක් හොස්ස දාලා ඇහුවේ එකයි මචන්z...එහෙනම් ජයෙන් ජය සහෝ.....
crazybuddy Nov 5, 2012 බොහොම ස්තුතියි මචං.. දැන් නම් ගොඩක් දුරට හොඳයි.. අනිවා ඉගෙනගන්න කාලෙදි ඒ වැඩේ එළටම කරන්න ඕන.. සහෝටත් සුභ අනාගතයක්.. බුදුසරණයි!!
බොහොම ස්තුතියි මචං.. දැන් නම් ගොඩක් දුරට හොඳයි.. අනිවා ඉගෙනගන්න කාලෙදි ඒ වැඩේ එළටම කරන්න ඕන.. සහෝටත් සුභ අනාගතයක්.. බුදුසරණයි!!
crazybuddy Nov 5, 2012 සිරාවටම මොකෝ ලොක්කා දැන් එළකිරි එන්නෙම නැත්තෙ.. පැයක් හරි ඇවිල්ලා යන්න ටයිම් නැද්ද..? ඉගෙනීමෙ වැඩ කටයුතුත් එක්ක අමාරු ඇති නේ..? මම නම් මේ දවස් වල ලෙඩින් ඉන්නෙ.. උඹට කොහොමද..?
සිරාවටම මොකෝ ලොක්කා දැන් එළකිරි එන්නෙම නැත්තෙ.. පැයක් හරි ඇවිල්ලා යන්න ටයිම් නැද්ද..? ඉගෙනීමෙ වැඩ කටයුතුත් එක්ක අමාරු ඇති නේ..? මම නම් මේ දවස් වල ලෙඩින් ඉන්නෙ.. උඹට කොහොමද..?