crazybuddy
Reaction score
7,077

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අඩෝ..
    ගස් කොට්ටෝරුවා තෝ ඉන්නවයි.. ???
    අප්පටසිරි... මගේ මයිලුත් කෙලින් උනා ..යකෝ විහිලු නෙමෙයි.. ප්‍රවේසම් වෙයන්... නිරෝගිව ඉඳපන්, එච්චරයි......
    මොකක්ද මචන් අසනීපෙ? හරියට බෙහෙත් අරන් ප්‍රවේසම් වෙලා ලෙඩේ සනීප කරගනින්. ඔය මොන දේ වගේවත් නෙමෙයි health එක කියන දේ. අසනීප උනහම තමයි අසරණකම දැනෙන්නේ.Get well soon brother.. !!!!!!!
    නිවාඩු වෙලාවක බලල යන්න...
    ලින්ක්: එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 3 කොටස
    ඒකනම් හොඳයි තමයි. එහෙනම් ඉතින් ටිකක් අවුලක් නැහැනෙ.
    මුකුත් නෑ මල්ලි එළකිරි එකට වෙලා හිටිය. එළ එළ එහෙනම් හොඳයි ඒ වගේවත් නිවාඩුවක් ගන්න එක. ටික දවසක් යනකන් ඉතින් සතියකට එක දවසක්වත් නිවාඩුවක් ගන්න.
    එළ එළ එහෙනම් හොඳයිනෙ. හැබැයි ඉතින් ටිකක් පරිසම් වෙන්න. ඔයා ඕනවට වැඩිය මහන්සි වෙනවනෙ මල්ලි.
    අලෝ මල්ලී. අපි ඉතින් ඉන්නව. දැන් කොහොම ද ඔයාට? මං දැක්ක අලුතින් ටෙස්ට් කරපුව ගැන දාල තියෙනව. ආයිත් පරණ විදියට මහන්සි නොවී ටිකක් විවේක ගන්නවනම් තමයි හොඳ.
    ඔව් බන් සිරාවට

    බඩියා මම කැපෙනවා..පස්සෙ වෙලාව්ක සෙට් වෙමු :)
    ගුඩ් නයිට්
    බුදුසරණයි
    හොඳ වෙලාවට උබේ චෙක් කලේ..බෙහෙත් බීවම ගොඩ දා ගන්න පුලුවන්නේ

    ඔව් බන් චෙක් කරගන්න ඔනෙ මේ සීන් ඇහුවම තමා වැඩේ තේරෙන්නේ
    අර උබ දාල තියෙන්නේ බ්ලඩ් රිපොර්ට් එකක් නේද
  • Loading…
  • Loading…
  • Loading…