රත්තරං
Reaction score
4,770

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • රත්තරං has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space :(
    ඔව් ඔව්.... රේසින් ඇලියොන් කිව්වහම සෙල්ලන්ද මල්ලී.. ඔය ලැම්බෝජිනී, ෆෙරාරි වගේ ඒවා තායිලන්තේ ටැක්සි දුවන්න වෙන්න ඇති ගන්නවා ඇත්තේ
    @mihicheeub මමත් ඒ දවස්වල උබට ඕක කිව්වනේ බන්.. ඉතින් ඇයි බන් උබ ඒක දැන දැනම බොරුවට බිරුවේ??
    බල්ලෙක් බිරුවට කදු පාත් වෙන්න නෑ කියල කතාවක් තියෙනවනෙ මචන්..
    අපෝ පොන්ස් උබ තාම හැදිලා නෑ වගේ ?
    දැන්වත් හැදියන් 5කෝ ..හැදියන් 5කෝ .. හැදෙන්න බැරි නම් හැදී ගෑවිලාම පලයන්කෝ
    නිකන් කෑමොර දෙන්න එපා ලපටි රිලවෝ. උබ ෆේස්බුක් වෙනස් කරන්න කලින් මට ලින්ක් PM ආවා..ඌ ඔය ත්‍රෙඩ් දාන්න කලිනුයි PM කලේ අපි කලින්ම ඕවා දැක්කා..සද්ද නැතුව හිටියේ මොකද වෙන්නේ බලන්න. අපේ කැම්පස් උන් ඉන්නවා බොලාලගේ ඊසොෆ්ට් එකේ ලෙක්චර්ස්ලා. මම දැක්කා බුකියේ උබ ලොකුවට දාලා තියෙනවා. මම උන්ගෙන්ම හම්බ උන වෙලාවක අහලා බලන්නම්.. හැබැයි උබ වගේ අපතයෙක් ගැන කතාකරන්න අපිට යන වෙලාවත් අපරාදේ. මොකෝ අර රැව්ලවත් වැවිලා නැති ලපටි මූන අයින් කලේ? ලීසින් කාර් එක විතරනේ දැන් තියෙන්නේ.දැන් p@කද බලන්න තියෙන්නේ?අපි එලකිරි එන්නේ වෙලාව ගෙවන්න, උබ නිකන් කාලේ කන්නේ නැතුව කීයක් හරි හම්බ කරන මිනිහෙක් වෙන්න බලපන්


    මටත් පුලුවන් උබ මගේ wall එකේ දාපු message දෙක මකලා මෙහෙම දාන්න.

    "following 2 comments deleted by mihicherub due to high resolution stupid image and, gon post. but you can still see the post on rattaran's user cp. thx"


    උබට අම්ම තාත්තගෙන් පිනට කාලා තෙල බන්.


    තෝ දැන්වත් තේරුම්ගනින් හම්බයන්ගේ පිටින් නිවන් යන එකා, ලංකාවේ සිංහල මුස්ලිම් ප්‍රශ්නේ උබේ චූ මොලේට බරපතල වැඩී. ගැලපෙන සබ්ජෙට් එකක් හොයාගනින්..
    උබට නෙමේ මම කියල තියෙන්නෙ ඕව.. පැටිය කියන එකාට.. උගේ නැති කම මම ලොකුවට අරන් කියෙව්වෙ නෑනෙ බන්... මට තියෙනව කියලත් කිව්වෙ නෑනෙ.. හිඟන්න කිව්වාම දෙයක් දාන්න ඕනෙ. අන්න ඒ නිසයි දැන්මෙ.
    @ sharki333 FZR250 eke athi hodakuth na ban, narakakuth na... habai maralaa thiyena bike ekak ganna eka mama anumatha karanne na. pana thiyena ekak (mola kulappu wena ekak) ganin kollo
    Machan FZR250 eka kohomada? unreg bike ekak thiyenawa. u kiyanne timing chain eka danna engima galewwalu. thama fit karala na. ehemmama bike eka denawalu. hodaida? reg karanna kiyak yanawada? thanxxxxxx
    උබ නම් රත්තරං මිනිහෙක් අයියේ බෞද්ධයෙක් විදියට මට් උබ් ගැන මාර ආඩම්බරයි උබේ ගමනට සුබ පැතුම්
  • Loading…
  • Loading…
  • Loading…