sachith19920726
Reaction score
11,504

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • අපෝ වරෙන්.. හිටපං මාස දෙක තුනක් ණය ටික ගෙවලා හිත නිදහස් කරගන්නකං.. :D
    ගෙවල් පැත්තෙ එනවා කිව්වම තෝ බයවුණා නේද පරයා..
    මොකෝ තෝ කරන්නෙ..?
    නුවන් අයියත් ඉන්නෙ උඹලගෙ ගෙවල් ළඟමද..?
    එන්න ඕන දවසක උඹලයි ගෙවල් පැත්තෙයි, නුවන් අයියයි ගෙවල් පැත්තෙයි.. :D
    මම ජුන්ඩකට යනවා බං.. ආයෙම එනවා.. :D
    උබල දන්නෙ ඔච්චරයි අබන් උබල අනාත සිංහලයෝ
    තොපි දන්නෙ නෑ සිරා ලවු කියන්නෙ මොකද්ද කියලා
    එක හදවතින්ම නැගෙන දෙයක්
    එක පාරක් වෙන්න පුළුවන් එක වෙන්නෙ
    අන්න එහෙම තමයි මමත් මගේ වස්තුවට ආදරේ
    ආදරේ වැඩි කමටනේ බන් පෙවෙන්නෙත්
    අද උනෙත් එකයි
    අයියෝ... ඕවා ගණන් ගන්න එපා බං.. වරෙන්කො නයිට් ක්ලබ්.. :(
    සහෝ උඹ ඔන්ලයින් ඉඳගෙන මොන ලබු ඇටයක් කරන්නෙහිද..?
    මෑතක සිට නයිට් ක්ලබ් නොහෙන ඒතුව කිමෙක්ද..?
    KMP Player එක වගේ පට්ට ප්ලේයර් එකක් හදපංකො නිකං ඉන්න එකේ.. :D
    මෙහෙ ඉන්න කෑලි එනවා යකෝ
    අනික ඔය ග්‍රවුන්ඩ් එක ඉස්සරහම ඉන්නේ අදුරන එවුන් සෙට් එකක්
    ආතල් කෝටියයි
    අපිට මොකද පදිරි උනහම අතල් එකක් ගන්න පුළුවන් නෙ එක්ස්ට්‍රා
    http://wallpaper.pickywallpapers.com...-workplace.jpg


    thawa ida thiyanawane ban icon daganna..
  • Loading…
  • Loading…
  • Loading…