sachith19920726

Profile posts Latest activity Postings About

  • වේසියේ..................................... ඔලුවෙ කැක්කුම හොඳද..?
    අර ගේම් සෙට් එක තොගේද යකෝ.. හු#න ගේම් තොගයක්නේ තියෙන්නෙ.. මොකෝ වේසියෙ බිත්තියෙ එල්ලලා තියෙන්නෙ ඒවා.. මම හිතුවෙ කඩේකින් උඹ ෆොටෝ අරන් කියලා.. :(
    තූ විතරක්.. විලි ලැජ්ජාවක් නැතුව කිව්වනේ ඉතිං..
    :growl::growl:
    තෝ හදන්න බෑ..
    උඹට දැන් ගඩ නෑ වලියක් ගියත් කෙලගන්න කවුරුහරි එක්ක.. :(
    මම හිතුවෙ තෝ ගිහින් කියලා.. Offline නේ යකෝ පෙන්නුවෙ කලින්.. දැන් ඔලු ගෙඩිය හොඳයිද..?
    මොකෝ වේසියො නොකියම ගියේ.. උඹට මොකුත් අවුලක් නෑනෙ..
    කමක් නෑ කමක් නෑ.. ඔලුව රිදෙනවා කිව්වනේ.. ඇලට් එකක් දාපන්..
    බුදුසරණයි!!
    හැම තිස්සෙම ඕෆ් කරලා නැහැ යකෝව්..
    උඹට කැමති තැනක නම්බර් එක දාපන්.. දන්න නම්බර් වලින් එන කෝල් විතරයි මම ගන්නෙ.. :D
    උඹගෙ නම්බර් එක එවපන් කැමති නම්.. සේව් කරලා තියාගන්න..
    ආහ්.. ඒ කියන්නෙ උඹ අද බීලද ඉන්නෙ.. :D
    එල එල.. මාත් හුච්චක් කටේ හලාගත්තා..
    ඉඳපන් මම PM කරන්න.. හැබැයි ඔෆිස් එකේ ඉන්නකොට ෆෝන් එක ඕෆ් මචෝ..
    මැෂින් එකක් තියෙනවා ෆෝන් සිග්නල් එකට කේස් එනවා.. ඒකයි ඔෆ් කරලා තියෙන්නෙ..
    ගහන්න ඕන බං.. නිවාඩුවක් නැති එකනේ කරුමෙ කියන්නෙ.. :(
    මාර ආසයි ගේම් එකක් ගහන්න.. :(
    මම දැක්කා Screenshots වගයක් ඔය ගේම් එකේ..
    අනේ මන්දා බං.. නුවන් අයියා කොහෙන් හරි උස්සපු එකක් වෙන්න ඇති.. :D
    Sleeping Dog ගේම් එකේ ඕන කාර් එකක නැගලා යන්න පුළුවන්ද..? GTA වගේ ගේම් එකක්ද..?
    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් සුකපිය.. :D
    මුගේ දියුණුව දැක්කම ඇත්තටම සන්තෝසයි...
    අපි දුන්නු අවවාද වලින් හැදුනු එකෙක් හරි එළකිරියෙ ඉන්නව කියන සන්තෝශය
    අවන්කවම හිතට දැනෙනවා...
    තව තව ඉස්සරහට පලයන් මල්ලී...
    ප්‍රවේසමෙන් පැදපිය.. :D
    ට්‍රිප් යන්න නිවාඩු නැහැ බං මට.. :(
    මටයි මෙතන වැඩ කරන එවුන්ටයි දැන් ජීවිතේ එපාවෙලා ඉන්නෙ..
    හමුදාවට ගියා නම් මීට වඩා නිදහස තියෙනවා..
    :(:(:(
    පිස්සුද වේසියෙ..
    මට හිනාගියා උඹ ඇලක් දොලක් මතක් කලාම..
    ඇලක් දොලක් ඇහැට දැක්කෙ නෑ අවුරුදු 10කින් විතර.. :lol:
    ප්‍රගීත්ගෙ ගෙවල් පැත්තෙ ගිහින් තියෙද උඹලා..?
    :lol::lol::lol::lol:
    උඹ ගාල්ලට ඇවිත් නැද්ද බොල..
    මෙහේ කොහෙද ඇල දොලවල්..
    කුණු ඇලක් නම් තියෙනවා.. :(
    කොටුව විතරයි ෆන් එකකට කියලා තියෙන්නෙ..
    එහේ බොන්න දෙන්නෑ.. :no:
  • Loading…
  • Loading…
  • Loading…