iresh041 Dec 21, 2012 තෑන්ක්ස් මචන් ....I wish u merry Christmas u And Your Family....Many Happy Returns මචං....
sachith19920726 Dec 21, 2012 ඕකට ඔය කියන්න දෙයක් නෑ බං.. ඕක කිව්වෙ මම ඊයෙ ද කොහෙදනෙ බං.. අරක ඌ කිව්වෙ පළමුදා විතර බං.. ඌව නම් එපා ම උනා බං.. මාත් ඌ එක්ක ජෝකට තරහ වෙලා හිටියෙ.. මාර මිනිස්සු බං.. අනේ මන්ද.. ඕක හොද එකා.. මොනා උනාද කියල මම දන්නේ නෑ.. වැඩක් නෑ කතා කරලා..
ඕකට ඔය කියන්න දෙයක් නෑ බං.. ඕක කිව්වෙ මම ඊයෙ ද කොහෙදනෙ බං.. අරක ඌ කිව්වෙ පළමුදා විතර බං.. ඌව නම් එපා ම උනා බං.. මාත් ඌ එක්ක ජෝකට තරහ වෙලා හිටියෙ.. මාර මිනිස්සු බං.. අනේ මන්ද.. ඕක හොද එකා.. මොනා උනාද කියල මම දන්නේ නෑ.. වැඩක් නෑ කතා කරලා..
sachith19920726 Dec 21, 2012 එක පහර බල්ලෙක් ව වත් දැන් විස්වාස නෑ.. උඩින් එකයි යටින් පකයි තමා සේරම.. තෝ නම් එහෙම නෑ ඉතිං.. එකට කාපු බීපු පිස්සු කෙලපු එවුනුත් මෙහෙම කළා නම්.. කවදාවත් හම්බුන නැති උබ මොනා කරයිද බං
එක පහර බල්ලෙක් ව වත් දැන් විස්වාස නෑ.. උඩින් එකයි යටින් පකයි තමා සේරම.. තෝ නම් එහෙම නෑ ඉතිං.. එකට කාපු බීපු පිස්සු කෙලපු එවුනුත් මෙහෙම කළා නම්.. කවදාවත් හම්බුන නැති උබ මොනා කරයිද බං
sachith19920726 Dec 21, 2012 තොත් මට ඉදිරියේදි කැරි වැඩක් කරන්න තියනව නම් දැම්මම කියල තියපන්.. බොක්කවල් කියල හිතං ඉන්න උන් ඇත්තටම බොක්කවල්ද කියල තේරුම ගන්න ගොඩක් කල් යනව නෙ ඉතින්..
තොත් මට ඉදිරියේදි කැරි වැඩක් කරන්න තියනව නම් දැම්මම කියල තියපන්.. බොක්කවල් කියල හිතං ඉන්න උන් ඇත්තටම බොක්කවල්ද කියල තේරුම ගන්න ගොඩක් කල් යනව නෙ ඉතින්..