gayankuwait Dec 27, 2012 ජනවාරි 2 ද නැත්නම් පෙබරවාරි 1 ඉවර වෙන්නෙ? තැන්ක්ස් මචන් උදවු වලට බොක්කෙන්ම ස්තුතියි වැඩෙ කර ගන්න පුලුවන් වෙයි නෙහ් එල ෆට්ට ෆට්ට
ජනවාරි 2 ද නැත්නම් පෙබරවාරි 1 ඉවර වෙන්නෙ? තැන්ක්ස් මචන් උදවු වලට බොක්කෙන්ම ස්තුතියි වැඩෙ කර ගන්න පුලුවන් වෙයි නෙහ් එල ෆට්ට ෆට්ට
gayankuwait Dec 27, 2012 මම ඩඩැනන් හිටියෙ නැහැ වොරන්ටි තියෙනව කියලා තැන්ක්ස් මට වොරන්ටිය තියෙන නිසා ඇතුලෙ ඇනයක් ගලවලා විතරක් තියෙන නිසා මොනා හරි කර ගන්න පුලුවන් වෙයිද?
මම ඩඩැනන් හිටියෙ නැහැ වොරන්ටි තියෙනව කියලා තැන්ක්ස් මට වොරන්ටිය තියෙන නිසා ඇතුලෙ ඇනයක් ගලවලා විතරක් තියෙන නිසා මොනා හරි කර ගන්න පුලුවන් වෙයිද?
gayankuwait Dec 27, 2012 මචා එකෙ මොනවාත් සිල් තිබිලා නැහැ ඇනයක් තිබිලා ගලවලා තියෙන්නෙ ඉතින් වොරන්ටිය වල්ංගු වෙයි නෙද?
gayankuwait Dec 27, 2012 ඔව් ඉතින් මෙහෙට ගෙන්න ඔනනෙ අනික සිල් කඩලා තියෙන්නෙ එක අවුලක් නැද්ද ?අයෙ සිල් කරන්න පුලුවන්ද ? සිල් කඩලා ඉට පස්සෙ වලංගුද වරන්ටිය
ඔව් ඉතින් මෙහෙට ගෙන්න ඔනනෙ අනික සිල් කඩලා තියෙන්නෙ එක අවුලක් නැද්ද ?අයෙ සිල් කරන්න පුලුවන්ද ? සිල් කඩලා ඉට පස්සෙ වලංගුද වරන්ටිය
gayankuwait Dec 27, 2012 කො යකො පිඇම් එකට උත්තර පිඇම් වලට උත්තර දෙන්නත් ගානක අය කරනවාද මම මෙ එනකන් බලංහිටියෙ මෙයා මගුලක් කරනවා චැට් කොර කොර ඉක්මනට උත්තර එවප සුදො
කො යකො පිඇම් එකට උත්තර පිඇම් වලට උත්තර දෙන්නත් ගානක අය කරනවාද මම මෙ එනකන් බලංහිටියෙ මෙයා මගුලක් කරනවා චැට් කොර කොර ඉක්මනට උත්තර එවප සුදො
Dinushasankalpa Dec 27, 2012 ඈ...... නෑ නෑ .. කියපං කියපං.. මොකක්ද කරන්න තියෙන්නෙ කියලා දැං ? :sorry: http://www.youtube.com/watch?v=aGnmFAw5nuA
ඈ...... නෑ නෑ .. කියපං කියපං.. මොකක්ද කරන්න තියෙන්නෙ කියලා දැං ? :sorry: http://www.youtube.com/watch?v=aGnmFAw5nuA
Dinushasankalpa Dec 27, 2012 අද ලැබ් වහලා යකෝ.. හෙටයි රිපෝට් ගන්න වෙන්නෙ.... තෝ කියන්නෙ මට මොන මගුලක් කරන්නද.. දැං මේ ගෙදරට වෙලා ඉන්නවා
අද ලැබ් වහලා යකෝ.. හෙටයි රිපෝට් ගන්න වෙන්නෙ.... තෝ කියන්නෙ මට මොන මගුලක් කරන්නද.. දැං මේ ගෙදරට වෙලා ඉන්නවා